මම මුල ඉදන් කීව මුන් ත්‍රස්තවාදීන් කියලා මුන්ව බැක් කරන්නේ කුරුසතරස්තයො
E elajani Well-known member Oct 18, 2020 10,572 6,344 113 Jul 11, 2022 #1 මම මුල ඉදන් කීව මුන් ත්‍රස්තවාදීන් කියලා මුන්ව බැක් කරන්නේ කුරුසතරස්තයො Reactions: dimuthmike
TonyMontana83 Well-known member Apr 9, 2022 9,062 19,579 113 Miami Jul 11, 2022 #2 රට කියන්නෙ මහජනතාව. බහුතර ජනතාව ඉල්ලන දේට පිටින් එක පකෙක්ටවත් රඟන්න බෑ Reactions: u_make_me_sick_
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,043 113 Jul 11, 2022 #3 පෙරට්ටෝ දන්නවා උන්ට චන්දෙකට ගිහින් බලය ගන්න බෑ කියල. ඉතින් දැන් තියරි හදනවා. @හෙනයා , @හෙළයෙක් බ්‍රෝ මෙන්න උඹලට තවත් එකෙක්. මරු සෙට් එක අච්චාරු හදන්න
පෙරට්ටෝ දන්නවා උන්ට චන්දෙකට ගිහින් බලය ගන්න බෑ කියල. ඉතින් දැන් තියරි හදනවා. @හෙනයා , @හෙළයෙක් බ්‍රෝ මෙන්න උඹලට තවත් එකෙක්. මරු සෙට් එක අච්චාරු හදන්න
D dimuthmike Well-known member Jan 26, 2010 15,872 9,632 113 Jul 11, 2022 #4 elajani said: බැක් කරන්නේ කුරුසතරස්තයො Click to expand... හරි හරි දැන් තේරුණා රට බේරගන්න රාජපක්ෂල පල්ලි වලට බෝම්බ ගැහුවේ ඒක නිසා තමා..
elajani said: බැක් කරන්නේ කුරුසතරස්තයො Click to expand... හරි හරි දැන් තේරුණා රට බේරගන්න රාජපක්ෂල පල්ලි වලට බෝම්බ ගැහුවේ ඒක නිසා තමා..