STF fiber starter bill

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    image.png

    මේ තියෙන්නෙ, Unlimited Fiber කනෙක්ෂන් විතරයි In advanced billing යන්නෙ කියල.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,697
    20,976
    113
    hama masema bill dekak enawa
    fiber nam ganna epa
    ape patthe ookoma loop free
    free connection dennath awa
    gatthe naha kawruth lol
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,583
    23,196
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    kohomath slt eke ewunta salli nathuwada koheda. bill eka 1 month paninnath issella call karanawa gewala naha kiyala :lol:
    ඔහොම ගෑනියෙක් කතා කරල මන් බැන්න. බිල එවල සති දෙකක්වත් නෑ...

    ඕක PRE-PAID කියල කිව්වනම් හරිනෙ. Advance billing ගාන්නෙ.
     
    • Like
    Reactions: lilman and vito

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    image.png

    මේ කියන්නෙ HBB AnyTime package ගැන බං, ත්‍රෙඩ් එකේ අහල තියෙන්නෙ Fiber Starter package එක ගැන, මම හිතන්නෙ Fiber Starter In Advanced billing නෙමෙයි යන්නෙ, HBB Anytime ටිකයි, Unlimited package ටිකයි තමයි Advanced billing යන්ෙන.
     
    • Like
    Reactions: lilman