STF fiber starter bill

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,091
    967
    113
    කිට්ටුව තැනක
    Web family එකේ ඉදන් Fiber starter වලට මේ මාසේ මුල ඉදන් මාරු උනා. SLT එකේ ගෑණි කිව්වේ 5300 විතර බිල එයි කියලා . මෙන්න අද 8280.66 බිලක් ඇවිල්ලා. කොහොමද එහෙම උනේ :confused:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,125
    53,092
    113
    Colombo
    අපේ උන් පාවිච්චි කරල බිල ගෙවන්නෙ නැතුව ඉන්නවනෙ.ඒකයි ඔය.
     
    • Like
    Reactions: HKavinda

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    මම කලින් තිබ්බ Unlimited Family එකෙන් Unlimited Home එකට ජනවාරි මාරු උනා. කලින් Unlimited package එකත් advance billing, ගිය අවුරුද්දේ එකට මන් පලවෙනි මාසේ මාස දෙකක බිලක් ගෙව්වා 19000/- වගේ, දැන් මුන් අලුත් package එකට පෙබරවාරි මුල ආයෙත් මාස දෙකක ගාන දල (14791).
    මන් කොහොමත් advance billing එකට දාලනේ තිබ්බේ කලින් package එක ගන්නකොට, දැන් අයේ මොකද double charge කරන්නේ.

    මන් වගේ Unlimited Family එකෙන් Unlimited Home මාරු උන අය ඉන්නවද, ඒ අයටත් මෙහෙමද බිල අවේ ?
     
    • Like
    Reactions: LegendWarrior

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    315
    183
    43

    matath oka karala bn. man nam call karala complain kara.. ehema ganan nogenma innepa
    refund karanakm gema illapan.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    matath oka karala bn. man nam call karala complain kara.. ehema ganan nogenma innepa
    refund karanakm gema illapan.
    ඔව් එක තමයි, මන් බැලුවේ teleshop එකකටම ගිහින් complain එකක් දාන්න
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,776
    9,793
    113
    දැන් STF එකෙන්ද fiber දෙන්නේ?? ඇයි කුඩු කාරයෝද fiber ගන්නේ??
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    315
    183
    43
    ඔව් එක තමයි, මන් බැලුවේ teleshop එකකටම ගිහින් complain එකක් දාන්න

    Ow balamu katha karapu agent nam therum gatta scene eka.. billing side eken okata kohoma reaction ekak daida dnne naha .. man nam mulin call karala balanawa bn mun denneam nathnam trcsl ekata complaint karanawa kelinma