ඔන්න සාසනේ ඉවරයි...රටකට ගිය කලක්

Feb 15, 2016
532
109
0
ඔන්න සාසනේ ඉවරයි...රටකට ගිය කලක්

"පූජේමි බුද්ධං කුසුමේනනේන " - උපාසක උපාසිකාවෝ හූ කිය කිය හිනා වෙනකොට අප්පුඩි ගහ ගහ බුදු හිමිට මල් පූජා කරන ගාථාව අලුත් විදිහට කියන හැටි මෙන්න

 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මොනා උනත් පවරලා තියෙන රාජකාරිය දේව කාරියක් විදිහට කරගෙන යනවා. වැඩේ සාර්ථකයි. දායකයො එන්න එන්නම වැඩි වෙනවා. මේ වගේ අපතයින් රැකෙන්න නලලේ අත් දෙක තියන් යන වල් බූරුවො නිසා නෙවේ. හැසිරීම වැඩක් නෑ කියන වැදි බන හොඳයි කියලා ඒවට ලොල් වෙච්ච මධ්‍යස්ථ මත දාරීන් යැයි කියා ගන්නා ඇටි කෙහෙල් කාපු උගුඩුවො වැනි කාලකන්නි නිසායි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය වගේ විකාර නිසා සාසනේ ඉවර වෙන්නෙ නැ..මිතයා දුශ්ටියට රැවටෙන උන් රැවටෙනව ඒව සාමන්ය දේවල්..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මම මේ හාමුදුරුවෝ රහත් වෙලා කියල කියන කතාව විශ්වාස කරන්නේ නැහැ එත් ඔය ඔතන කියන දේ බොරුවක් නෙමෙයි නේ.
     

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    එතකොට රහතුන් වහන්සේලා අත්පුඩි ගගහා ගාතා කියන එක හරි මෙයා කියනවිදිහට! :confused: ඒක හරියි කියලා තේරුම් ගන්න රහතුන් වහන්සේලා වැඩ ඉන්නත් ඕන! :confused: ඒත් ඔතන ඉන්නේ ගිහියෝ! :confused: මෙයා කොහොමද ඔප්පුකරන්නේ රහතුන් වහන්සේලා අත්පුඩි ගගහා ගාථා කියලා තියෙනවායි කියලා! :confused: සඳහනක් තියේද? :oo: ඉන්දියාවේ බජන් කියද්දී නම් එහෙම කරනවා. :yes: අප්පුඩි ගහලාකීමේදී යම්කිසි තාලයක් මුසුකල හැක. :yes: එය පිලිගත හැකි නමුත් එය ගැලපෙන්නැත. :no: ස්වර නියම තැන්හි පිහිටන ලෙස උච්චාරනය කර කීමේදී නියමිත ගරුසරු ඇති තාලයකට කිවහැකියි නේ. :yes: අනෙක මේයා රහතුන් වහන්සේ කෙනෙක් නම් ඔහොම මහා හයියෙන් හිනාවෙවී බන දේශනා කරන්නෑ. :dull: මේයාගේ කිසිම හික්මීමක් නෑ කියලා දකින ඕනම කෙනෙකුට කියන්න පුලුවන්. :rolleyes:
     
    Last edited: