ඔන්න සාසනේ ඉවරයි...රටකට ගිය කලක්
"පූජේමි බුද්ධං කුසුමේනනේන " - උපාසක උපාසිකාවෝ හූ කිය කිය හිනා වෙනකොට අප්පුඩි ගහ ගහ බුදු හිමිට මල් පූජා කරන ගාථාව අලුත් විදිහට කියන හැටි මෙන්න
"පූජේමි බුද්ධං කුසුමේනනේන " - උපාසක උපාසිකාවෝ හූ කිය කිය හිනා වෙනකොට අප්පුඩි ගහ ගහ බුදු හිමිට මල් පූජා කරන ගාථාව අලුත් විදිහට කියන හැටි මෙන්න

ඒක හරියි කියලා තේරුම් ගන්න රහතුන් වහන්සේලා වැඩ ඉන්නත් ඕන!
අප්පුඩි ගහලාකීමේදී යම්කිසි තාලයක් මුසුකල හැක.
ස්වර නියම තැන්හි පිහිටන ලෙස උච්චාරනය කර කීමේදී නියමිත ගරුසරු ඇති තාලයකට කිවහැකියි නේ.
මේයාගේ කිසිම හික්මීමක් නෑ කියලා දකින ඕනම කෙනෙකුට කියන්න පුලුවන්.