අටුල අංකල් ගරු කරනවා කියන එක දන්නේ නෑ. මෙයාගේ වයස සලකලා මම ගෞරවයෙන් අටුල අංකල් කියලා ආමන්ත්‍රණය කරන්නේ.එහෙව් මට " අංකල් උබේ බාප්පද" කියලා අහලා (-) රෙප් දීපු මනුස්සයා නේ මේ.ඒ කතා පැත්තකින් තියමුකෝ...
අටුල අංකල් එයාගේ තාත්තගේ (ලොකු සිරිවර්ධනගේ) සහජාත පුත්‍රයා නම් මේ දේශපාලන නැමියාව එන්න ඇත්තේ එයාගේ පියතුමාගෙන් වෙන්න ඕන. ඒ කියන්නේ ලොකු සිරිවර්ධන බුවාත් මේ නැමියාව නිසා අඩුම ගානේ ගෙදරට හාල් තුන පහ ගන්න කඩේ යන වෙලාවට වත් මොකක් හරි පක්ශෙකට කඩේ යන්න ඕන.(ගමේ කෝපි කඩේ/සිල්ලර බඩු කඩේ යන වාද විවාද දන්නවා ඇති නේ)ඒ වගේම ඒ මනුස්සයත් 1947 ඉදන් චන්දේ දාන්න ඇති නේ..
එහෙම බැලුවොත් අපිට නිගමන 3කට එන්න පුලුවන්
1. අටුල අංකල්ගේ පියාත් අංකල් වගේම කඩේ ගියා නම් අටුල අංකල් පියාට කතා කරන්නෙත් අඩෝ සිරා, සෝමපාලයා,ගස් ගොබිලා, මූකලන් බස්සා වගේ නම් වලින් වෙන්න ඕන ( ඇයි ඉතින් මෙයා දේශපාලනේ කරන අයට ගරු කරන්නේ නෑ නේ )
2. අටුල අංකල්ගේ පියා (ලොකු සිරිවර්ධන) කඩ පිලේදිවත් පොලිටික්ස් මාකට් කරේ නැත්නම්, අටුල අංකල්ගේ පීතෲ භාවය පිලිබදව බලවත් සැක සහිත තත්වයක් උදාවෙනවා. වහාම ඒ ගමේ පොලිටික්ස් කරපු වැඩිහිටි පරම්පරාවේ අය හොයලා, අටුලට සමාන මුහුණුවර ගතිගුණ සහිත අය සොයාගෙන අටුලට හිමි අයිතිවාසිකම් ලබා දෙන්න ඕන (මේකට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්න කෙයාර්, සර්වෝදය, නෝරාඩ්, සීඩා ආදී ඇන් ජී ඕ සංවිධාන කැමැත්ත පලකල බව සතුටින් දන්වා සිටිනවා)
3. මේ 2ම නෙවෙයි නම් මූ තමන්ගේ වාසියට තමන්ගේ වැරද්ද වහගන්න ඇට නැති දිව 4 අතේ වනන කලවැද්දෙක් වෙන්න ඕන
මොකක්ද මේවලින් වෙන්න පුලුවන් දේ![]()
මටනම් පේන්නෙ මෙයා ගෙදරවත් වැඩපොළේවත් කිසිම වැඩක් කරන්නෙ නැතිව, කොම්පියුටරයක් ඉස්සරහට වෙලා ඉඳල ඉඳල ඒකටම ඇබ්බැහි වෙලා මානසික අසහනයට පත්වෙච්ච ඔල්මොරොන්දම් කාරයෙක් කියල. මෙයා තමන්ගෙ මානසික අවපීඩනය මගහරවාගන්න කරන එකම වැඩේ තමයි මේ වගේ ෆෝරම් වල අනෙක් අය තරහ ගස්සන පෝස්ට් දාල ඒවයින් අනෙක් අය ඇවිස්සුනහම තමනුත් පොරක් කියල ස්වයංවින්දනයක යෙදෙන එක. මූණට මූණ හම්බ වෙලා මනුස්සයෙකුටවත් කතා කරන්නෙ නැති, කොම්පියුටර් තිරයම තමන්ගෙ එකම ලෝකය කරගත්ත, ජීවිතයෙන් පරාජය වුන අවාසානවන්තයෙක් තමයි මේ පුද්ගලයා.
Last edited:







