ඔන්න හැමෝටම දැනගන්න කියන්නේ, කතරගම ගෙදර මගේ නෙවෙයි! - ගෝඨාභය රාජපක්ෂ 🌷😍

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    561165970_24740534458946833_7960772935072093338_n.jpg





    වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරාගත් කතරගම මැණික් ගඟ අසබඩ නිවස තමාට අයත් දේපළක් නොවන බව හිටපු ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ පවසනවා. කතරගම ප්‍රදේශයේ කිසිදු ගොඩනැගිල්ලක් ඉදි කිරීමට හෝ පවත්වා ගෙන යෑමට හෝ තමා හට කිසිදාක, කිසිදු හේතුවක් හෝ උවමනාවක් හෝ තිබී නැති බවයි සිය Facebook ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

    ඔහු පවසන්නේ, එම ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව පසුගිය වකවානුවේ CID පරීක්ෂණයක් පැවැත්වූ බවද, ජී. රාජපක්ෂ නම් අයෙකුගේ නමින් විදුලි සම්බන්ධතාව ලබාගෙන ඇති නිසා තමාගෙන් කරුණු විමසීමක් කිරීම අදාල සිදුවීම පිළිබඳ විමර්ශන කිරීම සඳහා එකම හේතුව බවයි. අදාල නිවස තමාට අයිති දේපළක් නොවන බව තරයේ ප්‍රකාශ කරන බව ඔහු ප්‍රකාශ කරයි.

    නමුත්, පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ එය එසේ ජී රාජපක්ෂ නොව ගෝඨාභය රාජපක්ෂ යන නමින්ම මෙම නිවසට විදුලි බිල් ලැබී තිබෙන බවය.


    Gotabaya-Rajapaksas-Kataragama-house-electrycity-bill-.webp


    පසුගිය කාලසීමාව තුළ අදාල නිවස ගැන විමර්ශන වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නෙවිල් වන්නිආරච්චි සහ යෝෂිත රාජපක්ෂ යන අයගෙන්ද විමසීම් කර තිබුණා. එමෙන්ම රජයේ දේපළ අවභාවිත කරමින් මෙම නිවස ඉදි කිරීමට මග නැගුම, ගම නැගුම ආදී ආයතනවල සම්පත් යොදාගැනීම, ඉඩම් ඇල්ලීම ඇතුළු බොහෝ ක්‍රියාවන් සඳහා රාජපක්ෂ පවුලේ සාමාජිකයන් යොදවා ඇති බවට චෝදනා එල්ල වී ඇත.


     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒකත් පච ජෙප්පන්ගේ තවත් පචයක්..😇👍
    මොන පකයද දන්නෑනෙ මේ අයිතිකරයො නැති ගෙවල් තැන් තැන් වල හද හද ගිය එකා . ඌට නම් කැරිම මොලේ අමාරුවක් තිබිල තියෙන්නෙ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    මොන පකයද දන්නෑනෙ මේ අයිතිකරයො නැති ගෙවල් තැන් තැන් වල හද හද ගිය එකා . ඌට නම් කැරිම මොලේ අමාරුවක් තිබිල තියෙන්නෙ

    ඉතිං බලේ අරගෙනත් අපෙන් ඕව අහ අහ ඉන්නේ හොරා කාල නම් හිරේ දාපංකෝ... 😂
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    baiyo wenas jathiyak kochchara mattu unath, mage nemei, mage nemei
    lol

    මොනාද මාට්ටු වුනේ..ඔය උඹලා බලේ ගන්න කලින් ගහපු තඩි පචයක්නේ..අර උගන්ඩා ඩොලර් වගේම තමා..😂😂
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    That's my boy. "මගේ නෙවෙයි!" :baffled:

    14858265931965481871basil1.jpg
    මොන පකයද දන්නෑනෙ මේ අයිතිකරයො නැති ගෙවල් තැන් තැන් වල හද හද ගිය එකා . ඌට නම් කැරිම මොලේ අමාරුවක් තිබිල තියෙන්නෙ
    baiyo wenas jathiyak kochchara mattu unath, mage nemei, mage nemei
    lol
    eka walle pol ban 😂😂

    basil-malwane.jpg


    මහජන දේපළ කොල්ලකා “අනේ අපි දන්නෑ”කියන රාජපක්ෂ පවුලේ නීලකාස හොරු

    දොම්පේ, මල්වාන,මාපිටිගම ප්‍රදේශයෙන් අක්කර දාසයක ඉඩමක් මිලට ගෙන පිහිණුම් තටාක ඇතුළු අංග සම්පූර්ණ නිවසක් ඉදිකළේ බැසිල් රාජපක්ෂ විසිනි. නමුත් රාජපක්ෂ පවුලේ හොරාකෑ ධනය ලියාපදිංචි වී ඇත්තේ විවිධ පුද්ගලයින්ගේ නම් වලටය. රජයේ මුදල් මිලියන දෙසීය හතක් යොදා නිමකළ මෙම නිවසේ අයිතිය ඇත්තේ හොරාකෑ රාජපක්ෂ ධනයෙන් වැඩිම පංගුව නාමිකව ලබාදී ඇති තිරු නඩේෂන්ටය. මහිංද රාජපක්ෂගේ ඥාති සොහොයුරියක් වන නිරූපමා රාජපක්ෂගේ සැමියා තිරු නඩේෂන්ය. මෙම නිවසද තමාගේ නොවන බව දිව්රා කියූ බැසිල් උසාවිය ඉචිරියේ නිරුත්තර කළේ නිවසේ සැළසුම ඇඳි ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි මහතාය. මෙම නිවස තැනීමට ඉඩම මිළදී ගෙන ඇත්තේද රට උගස් කර ලබාගත් කොමිස් කුට්ටියකිනි. කොළඹ දකුණ වරාය ඉදිකිරීම් භාරගෙන තිබූ චීන සමාගමෙන් රුපියල් එක්කෝටි අනූහතර ලක්‍ෂ දසදහසක මුදලක් බැසිල් රාජපක්‍ෂ නැමති නීලකාස හොරාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ ගේ ගිණුමකට බැරකර තිබුණි. එකී මුදලින් අක්කර 16 ක මෙම ඉඩම මිළදී ගෙන තිබුණි. අවසානයේ බැසිල් හත්පොලේ ගාගෙන නිවස අතහැර දැමීය.

    detailed info 👇

    අයිති නැති දේපළකට බැසිල් වුන මහන්සිය : අධිකරණයේ හෙළිවේ !

    දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් අක්‌කර 16 ක ඉඩමක්‌ මිලට ගෙන එහි නිවසක්‌ සහ පිහිනුම් තටාකයක්‌ ඉදිකර සත්ව ගොවිපළක්‌ පවත්වාගෙන යමින් රුපියල් මිලියන 203ක රජයේ මුදලක් අවභාවිත කිරීමේ චෝදනා යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ඔහුගේ ඥාති සොයුරු ව්‍යාපාරික තිරුකුමාරන් නඩේසන් යන විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කළ නඩුව ඊයේ (06) ගම්පහ මහාධිකරණයෙදී විභාගයට ගැනිණ.

    මුදිතගේ සාක්ෂිය

    එහිදී ප්‍රධාන සාක්ෂිකරුවන මුදිත ජයකොඩි ඇසෝසියේට් පෞද්ගලික සමාගමේ හිමිකරු, වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත ජයකොඩි සාක්ෂි දෙමින් සඳහන් කර ඇත්තේ මල්වාන ප්‍රදේශයේ ඉඩමක් පරික්ෂා කර එහි නිවසක් ඉදිකිරීමට සුදුසු දැයි දන්වන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තමාට දැනුම් දුන් බවය.

    එමෙන්ම තමා විසින් හඳුනා ගත් ඉඩම මිලදී ගැනීමට අදාලව කටයුතු කරන ලෙස දැන්වූ බැසිල් රාජපක්ෂ මහතා, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් තීරු නඩේසන් මහතා සමග සාකච්ජා කරන්නැයි දැනුම් දුන් බවද සාක්ෂිකරු අධිකරණය ඉදිරියේ සඳහන් කර ඇති අතර බැසිල් රාජපක්ෂ මහතා විසින් දුන් දුරකථන අංකයට කතාකර තීරු නඩේසන් මහතා හමුවූ බවත් එහිදී සාකච්ජා කල පරිදි මෙහි නීතිමය කටයුතු සම්බන්ධීකරණය නීතිඥ රාජකරුණා නමැති අයට පැවරීමට එකඟ වූ බවත් සඳහන් කර ඇත.

    අනතුරුව බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස්මත ඉඩමේ හිමිකරුවන් වූ එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු ඔවුන්ගේ සැමියන් සමග හමුවූ බවත් අනතුරුව මාස කිහිපයක් එම ඉඩමට අදාළ ඔප්පු නිරවුල් කිරීමට කටයුතු කල බවත් ඔහු පවසා තිබේ.

    එකී කටයුතු නිමා වීමෙන් පසු ගම්පහ බැංකුවකදී මිලියන 10 බැගින් වූ තීරු නඩේසන් මහතාගේ චෙක් පත් තුනක් ඉඩම හිමි කාන්තාවන්ට බාර දුන් බව හා ඉතිරි මුදල මුදලින් ගෙවූ බවත් මිදිත මහතා සාක්ෂි දෙමින් සඳහන් කර ඇති අතර මෙහිදී බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිඥයින් එසේ චෙක් පත්වලට පරිබාහිරව කල ගෙවීම් ගැන සඳහන් කිරීමට විරෝධය පල කළ බවද වාර්තා වෙයි.

    ඉඩම පවරා ගැනීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා දුන් උපදෙස් අනුව ඉඩමේ ගොවිපලක් පවත්වාගෙන යාම සඳහා CIC සමාගමේ නියෝජිතයින් සමග සාකච්ජා කල බවත් ඉඩමට හා ගොවිපලට ආරක්ෂාව ලබා ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පෞද්ගලික ආරක්ෂක සමාගමක් සමග සාකච්ජා කර එම සමාගමේ සේවය ලබා ගැනීමට කටයුතු කල බවත් මුදිත මහතාගේ සාක්ෂියේ සඳහන් බවද දැනගන්නට ඇත.
    මෙම ඉඩම තමාගේ නොවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පුන පුනා කියා සිටියද ඊට ඔහුගේ ඇති සම්බන්ධතාවය ඊයේ මෙසේ අනාවරණය විය.


    පකිස්ථාන අධිකරණය නවාස් ෂරීෆ් ට දුන් දඬුවම

    මේ අතර මීට සමාන නඩුවක තීන්දුවක් පසුගිදා පකිස්ථාන අධිකරණය ලබා දී ඇත. ඒ නිවසක් මිලදී ගැනීමේ දුෂණ චෝදනාවකට වැරදිකරු වීම නිසා පකිස්තානයේ හිටපු අගමැති නවාස් ශරීෆ්ට වසර 10 ක සිරදඬුවමක් නියම කරමින්ය.

    මෙහිදී හිටපු අගමැති නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය වූ මර්යාම් ශරිෆ්ට එරෙහි චෝදනාව වන්නේ ලන්ඩනයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස හතරක හිමිකාරිත්වය සම්බන්ධවය. තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලන්ඩනයේ සිට ඊට ප්‍රතිචාර දක්වමින් නවාස් ශරීෆ් කියා සිටියේ තමා නිර්දෝෂී බැවින් පකිස්ථානයට පැමිණ සිරගත වී අඛණ්ඩව අරගලයේ නිරත වන බවය.

    කරුණු කිහිපයක් මත මේ සිදුවීම අපේ රටටද ඉතා වැදගත්ය.

    පලමු කරුණ කොතරම් වරප්‍රසාද විඳි, කොටින්ම රටේ හිටපු නායකයා වීම පවා නොසළකා දුෂණ චෝදනා ඇත්නම් ඒ විභාගකොට පොතේ හැටියට දඬුවම් කරන්නට තරම් ධෛර්යයක් පකිස්ථානයට තිබීමය. ඒ හරහා යුක්තිය ඉටුවීමට අදාළ ජනතා විස්වාසය පළුදු නොකිරීමය.
    දෙවැන්න චෝදනාව එල්ලවීමට අදාළ දේපල තමන්ට අයත් බව නවාස් ෂරීෆ් පිළිගැනීම සහ ඒ වෙනුවෙන් ධෛර්යයක් ඔහුට තිබීමය. තීන්දුවට එරෙහිව තමන් අඛණ්ඩ අරගලයක නිරත වන බවට නවාස් ෂරීෆ් පැවසුවත් අධිකරණ තීන්දුව පිළිගෙන සිරගතවීමට තරම් ධෛර්යයක් ඔහුට තිබීමය.

    අනෙක් වැදගත් කරුණ නම් රටේ හිටපු ප්‍රධානියා කියා විශේෂ සහනයක් නවාස් ෂරීෆ් වෙත හිමිනොවීම සහ වැරැද්දේ හැටියට නියමිත දඬුවම දීමට තරම් ධෛර්යයක් පකිස්ථාන අධිකරණයටත් විනිසුරුවරුන්ටත් තිබීමය.

    අති දුර්ලභ රාජපක්ෂ පවුල

    එතැන් සිට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බවට සඳහන් පුගොඩ මල්වානේ අක්කර 16 ඉඩම සහ නිවස ගැන අවධානය යොමුකරන විට පෙනී යන්නේ වෙනස්ම තත්ත්වයක්ය. මෙම අධිකරණ කටයුත්ත ආරම්භයේම බැසිල් පැවසුවේ එම දේපල තමන්ගේ නොවන බවය. මාධ්‍ය වෙත පමණක් නොව බැසිල් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥවරයාද අධිකරණයට ඒ බව පැවසීය.

    ඊට පෙර මෙම නඩුවේ සාක්ෂිදුන් එහි ජෝතිෂ කටයුතු සිදුකල සුමනදාස අබේගුණවර්ධන සඳහන් කර සිටියේ තමන් ඊට සම්බන්ධ වූයේ බැසිල් මහතාගේ බිරිඳ වූ පුෂ්පා රාජපක්ෂගේ දැනුම්දීමකට බවය.

    ඉතින් මේ බැසිල් මහතා ප්‍රතික්ෂේප කරන්නේ එතරම් මැදිහත්වීමක් සිදුකල දේපලක අයිතියය. මොණර පැටියෙකු බිහිකරන්න සෙබඩ ගැබ් ගන්නා ආකාරය අප අසා ඇත. එහෙත් තැන තැන ඉඩම් මිලදී ගෙන ඒවායේ මාලිගා තනවා අයිතිය ප්‍රතික්ෂේප කරන අය ගැන අප අසා ඇත්නම් ඒ ගෝඨාභය රාජපක්ෂගේ කතරගම මාලිගය ගැන පමණය.

    නවාස් ෂරීෆ් ගේ සිදුවීමත් සමඟ බලන විට නම් පෙනී යන්නේ ඒ අතින්ද රාජපක්ෂලාද මිනිස්සු වුවත් හරි දුර්ලභ පවුලක් බවය.


    - https://newstube.lk/news/2798-malawana-basil-house
     
    Last edited:
    • Haha
    Reactions: vito and weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    උගන්ඩා ඩොලර් ගේන්න තව කල්යයිද අනේ...🤣🤌 ඩුබායි වල හොටෙල් ලෝකේ වටේ තියන රාජපස්ස ලාගේ දේපොල අත්පත් කරගන්න තව කල් යයිද අනේ🤣🤌🤣
     
    • Haha
    Reactions: KDH

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඌ හරි ඉතින්. බිල එවලා තියෙන්නේ ගෝටාබය රාජපක්ස ට. මූ ලන්කට් එකත් දාලා දිව්ව නන්ද සීනි ගෝටාබය රාජපක්ශ පල් හොරා. උන් දෙන්නා දෙන්නෙක්. එහෙම නේද @erozan, @2osama , @netudara , @weer 11 ,@elajani 😹 😹 😹
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    උගන්ඩා ඩොලර් ගේන්න තව කල්යයිද අනේ...🤣🤌 ඩුබායි වල හොටෙල් ලෝකේ වටේ තියන රාජපස්ස ලාගේ දේපොල අත්පත් කරගන්න තව කල් යයිද අනේ🤣🤌🤣
    ewwa welawata wey pala puk kolla
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    උගන්ඩා ඩොලර් ගේන්න තව කල්යයිද අනේ...🤣🤌 ඩුබායි වල හොටෙල් ලෝකේ වටේ තියන රාජපස්ස ලාගේ දේපොල අත්පත් කරගන්න තව කල් යයිද අනේ🤣🤌🤣
    ම්ම්, හැබැයි මහ එකා කුරියා ගැහුවට පස්සේනම් ඔය සක්කිලි පවුලේ ලොම්ත පක්ෂේට තියෙන 2.50% නැති වෙනවා සුවර් 🤷🏽‍♂️
     
    • Like
    Reactions: kinkon and Cypress

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Entire underworld is interconnected, and all footeps and blood trails are pointing towards middeniya, tangalla and medamulana. All the underworld killings that have been done since the election of NPP govt has been operated by a single mastermind, all the while having the audacity to laugh at the cameras.

     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    උගන්ඩා ඩොලර් ගේන්න තව කල්යයිද අනේ...🤣🤌 ඩුබායි වල හොටෙල් ලෝකේ වටේ තියන රාජපස්ස ලාගේ දේපොල අත්පත් කරගන්න තව කල් යයිද අනේ🤣🤌🤣
    ලැජ්ජවක් කියලා නාමයක් මයිල්ගහකවත් ගෑවිලා නැද්ද පොන්න බයි කැම්පේන් වේසිගේ පුතෝ. හෝදපන් තව හොඳට හෝදපන් ගූ පොන්නයා 😹 😹 😹 😹 😹😹😹
     

    Similar threads