ඔන්න හූ කියනවා නරිය

AEG

Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113



    FB_IMG_1636217211116.jpg


    ඔන්න පූටින්ට වෙච්ච දේ .. මූ කතා කරන කැත බලපන් ... අර රෝහිතය, ලන්ස වගේ බූරු ටෝක් ... රටකට ගිය කලක් .... නර්ස් හාමුදුරුවෝ දාගත්ත මදිවට දෙන ටෝක් ...:angry::angry::angry:
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    උම්බෑ .... උම්බෑ .... උම්බෑ .... උම්බෑ .... උම්බෑ .... උම්බෑ .... උම්බෑ .... උම්බෑ ....
     
    • Haha
    Reactions: AEG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    නෙද්දකින් මුසලයාගේ ඇඳියාව හෙට අනිද්දා භූමිකම්පාවක් වත් වෙයිද කියන්න බෑ
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොන්ටිසෝරි යන පොඩි උන්වත් අඩන්නේ නෑ ඔහොම .. :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: AEG