ඔන්න Bussiness jaffna දුපත් වල කරානම් හරි

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඉන්දීය ජාතිකයන්ට මෙරට තුල නිරෝධායනය කර වෙනත් රටවලට පිටත් කර යැවීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

    ඒ සදහා අන්තර්ජාලයේ දැන්වීම් පල කර ඇති බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

    අද වන වට ඇතිව තිබෙන තත්වය මත ඉන්දිය ජාතිකයන් වෙනත් රටක රැකියා සදහා යන්නේ නම් වෙනත් රටක නිරෝධායනය වීම අවශ්‍ය බවත් එනිසා මෙරට ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රබල නිලධාරියෙක් හා ඒකව මෙම කටයුත්ත ආරම්භ කර ඇතැයිද ඔහු පැවසීය.

    එම දැන්වීමේ ඇති දුරකතන අංකය අනුව සිදු කල සංවාදයක් ද මන්ත‍්‍රීවරයා ප‍්‍රසිද්ද කලේය.
     
    • Like
    Reactions: Erzo

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    karanna puluwan nam goda habayi ohoma seen eken thamayi brandix pokura hadune koheda pilot la set ekak niroaane karana hotel eken leak welaa
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගොඩක් රටවල් වල ඉඳන් එන ඉන්දියන් ෆ්ලයිට්ස් බෑන් කරලා තියෙන්නෙ. ඒ හින්දා මුන් ලංකාවට ඇවිල්ලා ලංකාවෙ ඉඳන් යනවා ඇති.
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    පක්ෂ පාට නැතුව කියන්නේ මචන්ලා.. ඔය වැඩේ කරන්න ඉඩ දෙන්න එපා. කොරෝනා උබලට හැදෙන නිසාවත් සල්ලි හම්බුවෙන නිසාවත් නෙමෙයි මම එහෙම කිව්වේ.. ඔය කේස් එක දිගටම කරලා බඩු බනිස් උනොත් උබලගේ නංගිලා මල්ලිලා හයර් ස්ටඩිස් වලට යුරෝප් යන එකට ඕක බලපාන්න පුළුවන් ලංකාව බෑන් කලොත් හයි රිසක් කියලා,
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හොද බිස්නස් එකක්. හැබැයි මේ වෙලාවෙ කරන්න බෑ. අපිට මානව සම්පත් නෑ ඔය වැඩේ මොනිටර් කරන්න. මෙහේ තත්වය ටිකක් හොද වෙනකල් ඕක නවත්තලා දැම්ම නම් හොදයි.