ඔන්න Google VR BOX ගෙදරටම ආවා ...

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ඔන්න Google VR BOX ගෙදරටම ආවා ...

    මම කලින් දැම්ම නුල මෙන්න.

    හැමෝටම වගේ ආසාවක් ඇති අඩුවට 3D අත්දැකීමක් ගෙදර ඉදන් ගන්න.ඒක නිසා මම හිතුවා එකක් ගන්න .
    :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1738793

    කට්ටිය මේක ගැන අහලා තිබ්බ නිසා බඩු ආපු ගමන්:P ( VR BOX ) ඔන්න පොටෝ කෑලි ටිකක් දාන්න හිතුවා.:D:D

    open


    open


    open


    මේක ගැන විස්තරයක් කියනවනම්,

    1.ගෙවන ගානත් එක්ක පාඩුවක් නෑ. පැහැදිලිව සුපිරියට පේනවා.
    2.මේකට ගැලපෙන වීඩියෝ ඕනි තරම් youtube එකෙන් ගන්න පුළුවන්..
    3.කාඩ්බෝර්ඩ් එකේ වගේ අතින් අල්ලන් ඉන්න ඕනි නෑ.ඔලුවට දන රිබන් එකත් එක්ක හොදට ඔලුවට ෆිට් වෙනවා
    4.ලෙන්ස් එක අපිට ඕනි ප්‍රමාණයට හදා ගන්න පුළුවන් නිසා බලන කෙනාගේ ඇසට හරියන විදියට හදා ගන්න පුළුවන්..

    කස්ටම් ටැක්ස් මුකුත් අව්ලක් නෑ ගෙදරටම අවා දවස් 14න්.:yes::D:D
    බම්පියක් දාගෙන යන්න...මොනවා හරි ටව විස්තර දැනගන්න ඕනිනම් අහන්න :D:D
     

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    මචෝ මේක වින්ඩෝස් ෆෝන් වලට සපෝර්ට් ද???
     

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    remote එක නැතුව කොහොමද බන් ඕක ඇතුලට 4n එක දැම්මට පස්සේ 4න් එක control කරන්නේ ?
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    Google Cardboard APP ekata oka support karanavada mchn... math ekak ganna inne. gedaratama evana ekak nathivei kiyala vade parakku kale... meka 2nd gen ekakda? visthara tikak dapan
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    Google Cardboard APP ekata oka support karanavada mchn... math ekak ganna inne. gedaratama evana ekak nathivei kiyala vade parakku kale... meka 2nd gen ekakda? visthara tikak dapan

    Meka 2nd gen ekak.awlak une na gedaratama awa.dawa 14k wage giye.seller ta kiyapan gift ekak widiyata ewanna kiyala.

    menna me seller gen gaththe..tracking ekka accurate details dunna ban..

    http://www.ebay.com/itm/262383144541?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT

    Specifications:
    General
    Brand: VR BOX
    Model: VR02
    VR Glasses Type: VR Glasses
    Compatible with : Smart phones
    Material: ABS+PC
    Color: White
    Lens: aspherical optical resin lenses
    Smart phone Compatibility: 3.5 - 6.0 inch
    Vision: 85 ° -95 °
    Other: Support within 600 ° myopia users

    Package Contents:
    1 x VR BOX VR 2.0 3D Glasses:yes::yes:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    remote එක නැතුව කොහොමද බන් ඕක ඇතුලට 4n එක දැම්මට පස්සේ 4න් එක control කරන්නේ ?

    remote ekath ekka ena eka tikak ganan wadi Ru.2500 wada yanawa..hariyata penunnathi unoth kiyala mama risk eka gaththe na. VR BOx ekata ena videos wala hugak welawata 5 second wage black window ekak enawa play wenna kalin..ithin e time eke video eka play karala box eka athulata dala ready wenna time eka athi..ubala gannawanam bluetooth tiyana ekak ganin:yes::yes:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ado thava tikak visthara dapanko oka gena

    menna seller and mama gaththa link eka

    http://www.ebay.com/itm/262383144541?_trksid=p2057872.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT :D

    Specifications:
    General
    Brand: VR BOX
    Model: VR02
    VR Glasses Type: VR Glasses
    Compatible with : Smart phones
    Material: ABS+PC
    Color: White
    Lens: aspherical optical resin lenses
    Smart phone Compatibility: 3.5 - 6.0 inch
    Vision: 85 ° -95 °
    Other: Support within 600 ° myopia users

    Package Contents:
    1 x VR BOX VR 2.0 3D Glasses:yes::yes:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    VR Porn try කරේ නැද්ද??? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ලැජ්ජා කරන්න එපා බන්..ආපු ගමන් කරා..පිස්සු කොර වගේ:D:rofl::rofl:

    ඔන්න එහෙ මෙහෙ යන්න බය උන්ට සිර බාන්ඩේ :D:D