ඔන්න North Korea ඉවරායි..........
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජ්වාදි ජනරජයේ අතිගරු ශ්රීමත් විධායක ජනපතිතුමා, එතුමන්ට තිබෙන විධායක බලතල අනුව මේ දැන් වහාම ක්රියාත්මක වන පරිදි North Korea වට සම්භාධක පනවා ඇත.මේ අනුව කිම් ජොන්ට ජිවිතේට අමතක නොවන දරුනුම පාඩමක් අපේ ජනපති නිරිදුන් ලබා දුන් වගයි.මින් පසු අපේ සම්බාදක නිසා North Koreaවේ මහා සාගතයක් ඇතිවී( විශාලා මහනුවර සාගතයට වඩා දරුනු ) අපේ ජනපතිදුන් ඉදිරියේ කිම් ජොන් වැද වැටෙනු ඇත
සේනාධිනායකයාද,ත්රිවිධ හමුදාවේ නායකයාඅද වන එතුමා මෙතැන් පටන් North korea වට විරුද්ධව සම්බාධක පනවා ඇති අතර සම්බාධක කඩමින් කිසිවෙක් මේ මොහොතේ සිට ට අපේ රටේ සිට ලොකු ලූනු,කෙසෙල්,ගස්ලබු,කරුන්කා,පුවක්,බාබුල්,හෙරෝයින්,ගන්ජා,අබිං යවා අසු උවහොත් තරා තිරම නොබලා එතුමන්ට වියවස්තාවෙන් පැවරී ඇති අධිබලතල අනුව දණ්ඩනයට පත් කරන බව සියලු යටත් වැසියන්ට හොද හිතින් සරලව දන්වා සිටින වගයි.
සැ.යු- අපේ රටේ බහුල ඉහත ඒවා පමනි..පොල් හාල් රන් රිදී වලට වඩා මිලයි

Last edited:

un ekata oni oni dewal karanna puluwanda bn 