ඔන්න_එනවලු වෙනස

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔන්න_එනවලු වෙනස

    16728987_705614862952638_4181270859874453644_n.jpg
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ආර්ථික අර්බුදයක් ආවොත් මොනා වෙයිද බං? නිකමට අහන්නේ දැනගන්න.රටේ දේවල් පිටරටට විකුනන්න වෙයිද? සම්බාධක දායිද?
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ආර්ථික අර්බුදයක් ආවොත් මොනා වෙයිද බං? නිකමට අහන්නේ දැනගන්න.රටේ දේවල් පිටරටට විකුනන්න වෙයිද? සම්බාධක දායිද?

    දැනටම ඔය විකුනන්නේ හිටු කියලා..:D
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    දැන් හරිනේ..UNP බල්ලොන්ට ආයේ මේ කපේදී දිනන්න බැහැ සිරා වගේ වෙන පක්ෂෙක ඩයල් එකකට හේත්තුව දැම්මොත් මිසක්.මෝඩ හැත්ත.:lol:

    මොන පිස්සුද බන්? මේ රටේ එකාලට නිකන් මොනව හරි දෙනව කිව්වොත් සාතන්ට වුනත් චන්දෙ දෙයි. මතකද සැටලයිට් නෝන 3.50 පාන් දීල දිනාගත්ත. ඒ වගේම මේ ගොල්ලොත් නිකන් වයි පයි දීලා චන්දෙ ගත්තෙ ලස්සනට. අවුරුද්දෙන් දෙකෙන් ඉගෙනගත් පාඩම අමතකයි. ඊට පස්සෙ ආයෙත් රැවටෙනව. පිරපාහරන් කියල තිබ්බෙ ඒකනේ... සිංහලයට මතක තියෙන්නේ සතියයි කියල. :(
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    සතොස කර ගන්න බැරි උන එකා කොහොමද බං රටක ආර්ථිකේ හදන්නේ
    :lol::lol::lol::lol::lol:
     
    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    මොන පිස්සුද බන්? මේ රටේ එකාලට නිකන් මොනව හරි දෙනව කිව්වොත් සාතන්ට වුනත් චන්දෙ දෙයි. මතකද සැටලයිට් නෝන 3.50 පාන් දීල දිනාගත්ත. ඒ වගේම මේ ගොල්ලොත් නිකන් වයි පයි දීලා චන්දෙ ගත්තෙ ලස්සනට. අවුරුද්දෙන් දෙකෙන් ඉගෙනගත් පාඩම අමතකයි. ඊට පස්සෙ ආයෙත් රැවටෙනව. පිරපාහරන් කියල තිබ්බෙ ඒකනේ... සිංහලයට මතක තියෙන්නේ සතියයි කියල. :(

    Very true
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සතොස කර ගන්න බැරි උන එකා කොහොමද බං රටක ආර්ථිකේ හදන්නේ
    :lol::lol::lol::lol::lol:

    :no::no: ඕව මොනවද බං, කැපුවත් unp කාරයො ටික උන්ගේ ගැණු උනත් දෙයි. ඕකුන් ටික තමයි රටට හෙනේ
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැන් හරිනේ..UNP බල්ලොන්ට ආයේ මේ කපේදී දිනන්න බැහැ සිරා වගේ වෙන පක්ෂෙක ඩයල් එකකට හේත්තුව දැම්මොත් මිසක්.මෝඩ හැත්ත.:lol:

    ගොන් මාධ්‍ය, මෛත්‍රීගේ ඉව හා රනිල් ගේ ස්ට්‍රැටෙජිය
    කණ්ඩුළගේ විග්‍රහය

    රනිල් ගහන්නේ වෙනම ගේමකි. ඒත් එය මෛත්‍රීගේ ගේමට වෙනත් ආනතියක යන ගේමක් නොව මනා සුසංයෝගයකි. වතාවන් තිස්ගාණක් පැරදුනු නපුංසක මෝඩයා යයි මහින්දගේ ත්‍රීවීලර් දේසප්‍රේමී නඩය රනිල්ට හිනාවුනද එසේ පැරදීමෙන් රනිල් ලබා ඇති දෑ ඔවුන්ට නොතේරෙයි.

    රනිල් යනු පැරදෙන්නට බය නැති මිනිහෙකි. 25,000 දඩ කළබැගෑනිය, රු.30 ලොතරැයි අවනඩුව මෙන්ම, හමුදා ලොක්කන් උසාවි ගෙනෙ ඒමේ ගොන් පාට් එකේදී රනිල් අඩියක් පස්සට ගෙන නිහඬව පැරදුනේය.

    මෛත්‍රීට විරුද්ධව වචනයක් නොකී මෙන්ම ගෝලයිගේ කටවල්ද පරිස්සම් කරගත් ඔහු ගහන්නේ සටනක් දෙකක් පැරදී පසුබැස යුද්ධය දිනීමේ ස්ට්‍රැටෙජියයි. රනිල්ගේ නිහඬ පසුබැසීම නිසා මෛත්‍රීට සිය ගෞරවය ආරක්ශාකරගෙන රනිල්ව හා යූ ඇන් පිය කොන්ට්‍රෝල් කරගෙන යා හැකි නායකයෙක් බව පෙන්වන්නට හැකිවේ. එහි වාසිය මෛත්‍රීට පමණක් නොව රනිල්ටද ලැබේ. රනිල් පැටලෙන (හා රවී වැනි ගොන් තඩියන් පටවන ) පඹගාල්වලින් ගැලවීමේ මාර්ගය මෛත්‍රී පත්තෙරෙන් දැකගෙන ලබදෙන විසඳුම් නිසා ලැබේ.

    රනිල් හා මෛත්‍රී ගහන්නේ ටෙස්ට් මැච් එකකි. විකට් එකක් දෙකක් පූජා කොට, නොඉඳුල් ඕවර ඕනෑ තරම් යන්නට හැර දීර්ඝ ඉනිමක් ගොඩ නැගීම මේ මිනිසුන් දෙන්නාගේම අරමුණ බව පෙනේ.

    20යි 20 ලාමක දේශපාලන ත්‍රිල් ලබාගෙන පුරුදු ලාංකිකයාට මෙවැනි ලෝන්ග් ටර්ම් ගේම් හරිම බෝරිංය. ඒත් කරන්න දෙයක් නැත. රටට ඕනෑ දීර්ඝ ඉනිමක් ගොඩනගන ආණ්ඩුවක් මිස මුරලිදරන්ගේ බැටිං ස්ටයිල් එකෙන් පොල් අඩි දෙකතුනක් පලා ඉක්මණට ගෙදර යන ආණ්ඩුවක් නොවේ.

    සිරස, හිරු, දිවයින, නෙත් වැනි මාද්දිය තක්කඩි කොතරම් නැටුවද, දවසේ කොතරම් පැය ගාණක් ආණ්ඩුව විවේචනය කලද, මහින්ද නඩයට හා ආණ්ඩුවට බැනීමට කොතරම් පිටු ගානක් වෙන් කලද රනිල් හා මෛත්‍රී ඒවා ගණන් නොගන්නේ

    රේටින් පස්සේ ගාටන, සල්ලිදීලා ශ්‍රාවකයින්, ප්‍රේක්ෂකයින් මිළදීගන්නා, කෝටි 2ක් මිනිස්සු ඉන්නා රටේ පිටපත් 25,000ක් විකුණාගන්නට බැරි ජාතික පත්තර කඩමාළු හා චැනල් අයිතිකාර මුදලාලිට හා උන්ගේ හිඟන මාද්දියවේදී නඩයට ඕනෑ විධියට රටක් ගෙනයා නොහැඛි බැවිනි.

    උඹලා ඕනෑතරම් බැනපල්ලා, නටපල්ලා, අපේ ගමන අපි යනවා......... රනිල් හා මෛත්‍රී ගහන ගේම ඕකය. ඕක තේරුම් ගන්නට බැරි අයට මේ ආණ්ඩුව හා රට වේගයෙන් අරාජික වෙමින් යයි.

    ස්වීට් ඇනර්කි ඩ්‍රීම්ස්.......අරාජිකත්වයේ සුබ සිහින දකිමින් නිදන්න...... ඔබ ඇහැරෙන විටද රනිල් අගමැති, මෛත්‍රී ජනපති.....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656

    හාල්‍ කිලෝ ඵකක්වත්‍ හම්බවුනාද සිරිකොතින්.:lol: