ඔන්න_එනවලු වෙනස

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    හාල්‍ කිලෝ ඵකක්වත්‍ හම්බවුනාද සිරිකොතින්.:lol:

    උඹලා ඉතින් හැම දේම බලන්නේ ඔහොමනෙ බන්........ ඕක පුරුද්ද..............

    කොඩි වන වන, කුණුහරුප කිය කිය, කොස් කොළ කකා පයින් ගාටන්නේ බත් පැකට් එකටයි, ගල් කාලටයි, රුපියල් 500ටයිනෙ........ඉතින් හැමෝම එහෙමයි කියලා හිතනවා..... :cool: :cool:

    # සාමෙන් ගාටපන් ඊලඟ වෙඩි මුරේට :lol: :lol: :lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    උඹලා ඉතින් හැම දේම බලන්නේ ඔහොමනෙ බන්........ ඕක පුරුද්ද..............

    කොඩි වන වන, කුණුහරුප කිය කිය, කොස් කොළ කකා පයින් ගාටන්නේ බත් පැකට් එකටයි, ගල් කාලටයි, රුපියල් 500ටයිනෙ........ඉතින් හැමෝම එහෙමයි කියලා හිතනවා..... :cool: :cool:

    # සාමෙන් ගාටපන් ඊලඟ වෙඩි මුරේට :lol: :lol: :lol:

    අපෝ UNP වහලා..මේ තරම් වැරදි තියෙද්දිත් තවමත් සුද්ද කරන්න හදනවා..අපි උඹල වගේ වහල්ලු නෙමේ.මහින්දටත් බණින්න ඕන කාලේ බැන්නා.උඹලා වගේ මුට්ටි අැල්ලුවේ නැහැ ගොන්සන්.:D.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,446
    113
    16681497_704698023044322_7370872897186412584_n.jpg

    COPE Chairman Sunil Handunnetti presenting the report before Parliament said that the total loss incurred by these 15 institutions was over 110 billion rupees.

    “These are not losses, rather uneconomical and careless activities by institutions,” he said.

    “I request to hold a debate on these reports and urge subject ministers to take necessary action into the losses.”

    Handunnetti said RDA has carried out non-relevant and uneconomical activities that caused the institution about 57 billion rupee loss.

    "State Engineering Corp. incurred 2.9 billion rupee loss while Hambanthota Port incurred a 37 billion rupee loss for the period.

    Sooriyawewa International Cricket Stadium has lost an owner with a 5,300 million loss,” Handunnetti said.

    “Ports Authority and Sri Lanka Cricket still discusses about who pays 5.3 billion rupees.”

    - http://www.lankabusinessonline.com/sri-lanka-cope-reveals-rs110bn-loss-from-15-public-institutions/

    Mara, Basil, Wimal :lol:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එදා සුරපුරයක්ව තිබුනේ නැත... අද සුරපුරයක්වීද නොමැත... මුන් ඔක්කෝම කැස කවන්නේ නැවත බලය ගැනීමටය... අනිකුන් තියෙන බලේ උපරිම කාලයක් පාවිච්චි කිරීමටය... මුන්ට රට හදන්න තියා රට විනාශ නොකරවත් ඉන්න බැරි මුන්ව රකින අමන ජනතාව නිසාය
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ

    :frown:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මට හිනායන්නෙ මහින්දගේ වැරදි නිසා මහින්දව අයින්කරල පත්කළ එවුන්ගේ වැරදිත් මහින්දගේ වැරදි වලින්ම වහගන්න හදන එව්වො දැක්කම :lol:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    එදා සුරපුරයක්ව තිබුනේ නැත... අද සුරපුරයක්වීද නොමැත... මුන් ඔක්කෝම කැස කවන්නේ නැවත බලය ගැනීමටය... අනිකුන් තියෙන බලේ උපරිම කාලයක් පාවිච්චි කිරීමටය... මුන්ට රට හදන්න තියා රට විනාශ නොකරවත් ඉන්න බැරි මුන්ව රකින අමන ජනතාව නිසාය

    පට්ට කතාව
    11.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :frown::frown:

    අමනයින් තමා... දේශපාලුවන්ගේ පු@ත් හෝදන ලෙවල් එකේ ඉන්නේ අමනයින්... ඉතින් ඒ දේශපාලුවන් උන්ගේ ජනවරම පෙන්නන්නේ අර අමන කැලගේ පසුපස යන අන්ධ ගොලු බිහිරි ජනතාවගේ කතිරයෙනි...
     
    :yes: