ඔන්න දවසක් ප්ලේන් එකක නිවේදනයක් යනවලු මෙහෙම..
"මගීන් වෙත කරන කාරුණික දැනුම්දීමයි.. .
ඔබට වම්පස තටුව දෙස බැලූවිට පෙනෙනවා ඇති එහි එන්ජිම ගිනිගන්නා බව..දකුණු පස එන්ජිම බලන්න එයද ගිනිගන්නා බව පෙනෙනු ඇත.. .
පහල මහා සාගරය බැලුවිට බෝට්ටුවක් සහ එහි තිත් 3ක් පෙනෙනු ඇත..එ මම, සහය නියමුවා සහ ගුවන් සේවිකාවඉ..මෙය පටිගත කරනලද නිවේදනයකි..