ඔන්ලයින් ඕඩර් කරගෙන කෑම

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    සාගර කාරියවසම් කියන එකත් කෑම ඕඩර් කලා කලින් ඉඳල
    ඌට තාම කෑම Deliver කරල නෑ වගේ

    ඒ වීඩියෝ එක හම්බුනොත් දාපල්ලකො මේකෙම
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මට හිතෙන්නේ මුගේ ගෙට ගහයි කියලා මූම ගෙට්ටුවට කලුවරේ කොල්ලො දෙටුන් දෙනෙක් දාලා තඩි ගහන වීඩියෝ එකක් කියලා