ඔන්ලයින් ක්ලාස්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,828
    2,733
    113
    මේ දවස්වල ටියුෂන් කරන ආයතන ගොඩක් ඒව ඔන්ලයින් ක්ලාස් පටන්ගෙනනේ සයට් ගහගෙන. උබල හිතන විදියට එකපාර ඔය වගේ සයිට් එකක් නොගහ. දැනට තිම් එකක් ගහල කරගන්නව නම් යූස් කරන්න හොද ප්ලැට්ෆෝම් එක මොකද්ද? වර්ඩ්ප්‍රේස් වලින් මෙච්චර දෙයක් කරගන්න බෑනේද. එක්ස්පිරියන්ස් තියෙන උන් කියපල්ල

    කස්ටම් හදන්න ෆ්‍රන්ට් එන්ඩ්,බැක්එන්ඩ්, ක්ලවුඩ් අනන්මනන් කාලේ ටිකක් යනවා. ඒක හෙමිට කරන්න ඕන.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මම දෙක තුනක් කරා ඒවා නම් කරේ moodel වලින් මචන්.. විඩියො stream වලට තමයි කෙස් එක තියෙන්නෙ. මම RTMP වලින් කරා තප්පර 15ක 20ක විතර ලැග් එකක් එනවා. WEBRTC තමයි හරියන්නෙ එක ඉතින් Multiple connection හැදෙන කොට present කරන කෙනගේ Bandwidth මදිවෙනවා. zoom team meet යුස් කරම අපිට ඔනි කොන්ට්‍ර‌ොල් ඒක තියගන්න බැ.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909

    Try BBB, Open Source
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම දෙක තුනක් කරා ඒවා නම් කරේ moodel වලින් මචන්.. විඩියො stream වලට තමයි කෙස් එක තියෙන්නෙ. මම RTMP වලින් කරා තප්පර 15ක 20ක විතර ලැග් එකක් එනවා. WEBRTC තමයි හරියන්නෙ එක ඉතින් Multiple connection හැදෙන කොට present කරන කෙනගේ Bandwidth මදිවෙනවා. zoom team meet යුස් කරම අපිට ඔනි කොන්ට්‍ර‌ොල් ඒක තියගන්න බැ.

    True...webrtc is good but has a problem with its single peer limitation..if you go with mesh for multiparty calls, then it becomes less scalable for larger groups, specially with the bandwidth as you said machan. but mesh is not the best strategy to create group calls. there are some other ways like setting up a central client to distribute video to other peers.

    custom ones are good to manage things as you need. but comes with a lot of limitations when it comes to group calls etc if you don't use best methods. for example, zoom has free usage data allotments from ISPs, but for custom solutions you dont get such options. :(

    I have such custom solution already and I can offer it for a cheap price if anyone need. but its still under development.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    good to hear bro. :love2:

    forget implementing video conferencing with webrtc p2p connections. that's not going to work if you have more than a handful of users :lol:

    i think a better option is to integrate some third party tool like bbb as someone else mentioned in this thread. but still it would consume a lot of your server's bandwidth :) yet it is a better solution as you can scale them as you need.

    I will post an update here when im done with my work :)
     
    • Like
    Reactions: thedigit2s

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    forget implementing video conferencing with webrtc p2p connections. that's not going to work if you have more than a handful of users :lol:

    i think a better option is to integrate some third party tool like bbb as someone else mentioned in this thread. but still it would consume a lot of your server's bandwidth :) yet it is a better solution as you can scale them as you need.

    I will post an update here when im done with my work :)

    ok bro sure thing.