මේ දවස්වල ටියුෂන් කරන ආයතන ගොඩක් ඒව ඔන්ලයින් ක්ලාස් පටන්ගෙනනේ සයට් ගහගෙන. උබල හිතන විදියට එකපාර ඔය වගේ සයිට් එකක් නොගහ. දැනට තිම් එකක් ගහල කරගන්නව නම් යූස් කරන්න හොද ප්ලැට්ෆෝම් එක මොකද්ද? වර්ඩ්ප්රේස් වලින් මෙච්චර දෙයක් කරගන්න බෑනේද. එක්ස්පිරියන්ස් තියෙන උන් කියපල්ල
කස්ටම් හදන්න ෆ්රන්ට් එන්ඩ්,බැක්එන්ඩ්, ක්ලවුඩ් අනන්මනන් කාලේ ටිකක් යනවා. ඒක හෙමිට කරන්න ඕන.
කස්ටම් හදන්න ෆ්රන්ට් එන්ඩ්,බැක්එන්ඩ්, ක්ලවුඩ් අනන්මනන් කාලේ ටිකක් යනවා. ඒක හෙමිට කරන්න ඕන.

yet it is a better solution as you can scale them as you need.