ඔන්ලයින් කාලගුණේ ?
ඔන්ලයින් කාලගුණේ පෙන්නන්නෙ කොහොමද සිංහලු ?

විශේෂයෙන් උෂ්ණත්වෙ එහෙම ?

ඔය බින්ග් එකෙන් එහෙම දෙන්නෙ වින්ඩෝස් 8 ටයිල් කෑලි වල පෙන්නන්න ?

මයික්‍රොසොෆ්ට් එකෙන් අපි ඉන්න පැති වල මොනා හරි ශාකා දාල උශ්ණත්වෙ මැනල ඩේට එහෙට යවනවද ?

නැත්තං ෆෝන් වලිං එහෙම ඩේට ගෙන්නගන්නවද සෙන්සර්ස් වලිං ?

සමහර පලාත් වල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක්වත් නෑ ඒ වුනාට දැන් වහිනව කියලත් හරියට පෙන්නනවනෙ ?