ඔන්ලයින් කෙල්ලෙක් සෙට් වුනා

ඔන්ලයින් කෙල්ලෙක් සෙට් වුනා

මචන්ලා මට හරිම පුදුම විදියට කෙල්ලෙක් සෙට් වුනා ඔන්ලයින්. ඒකිත් මට ලියනවා මමත් ලියනවා (ඊමේල්)

ඉතින් බන් ඊට වඩා දෙයක් අපි අතර නැහැ... මට අවශ්‍ය පොඩ්ඩක් ස්කයිප් කරන්න​... මොකද කියන්නේ? අහන්නද? එපාද​? බයයි දාලා යයිද කියලා.

ඒත් බන්... මගේ ඔක්කොම විස්තර... ඒ කියන්නේ මගේ ඇත්ත නොම්මරේ දෙන්න හරි, ගෙදර එඩ්‍රස් දෙන්න හරි මට තාම බයයි බන්.. කව්ද දන්නේ මොකෙක්ද කියලා?

ඒත් මූන පෙන්නන්න මම තවම ලැස්ති නැහැ. අනේ කියපල්ලා මේකට විසදුමක්!
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    tumblr_mbzitanxl11qdlh1io1_400.gif
     
    අහපන් බං කෙලින්ම
    මෙහෙම මේල් කරන එක කරදරයි අපි චැට් කරමුද අහපිය

    මචන් මේකි ටිකක් පොශ් බඩුවක් වගේ.. මමත් ආසයි ටිකක් ස්ලෝ එකේ මුලින්ම දැනගෙන පස්සේ සීරියස් වෙන්න​... මොකද කියන්නේ?
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    kellekma kiyala sureda?

    kollek ubata raume gannawada danne ne ?

    kiyapan skype karanna. giyoth wachanayak awoth kellek
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් මේකි ටිකක් පොශ් බඩුවක් වගේ.. මමත් ආසයි ටිකක් ස්ලෝ එකේ මුලින්ම දැනගෙන පස්සේ සීරියස් වෙන්න​... මොකද කියන්නේ?
    දැන් කෝමද යන්නේ සීන් එක හොදට කතා කරනවද? රිප්ලයි පරක්කු නැතිව දෙනවද?
    එහෙම දෙනවනම් කෙලින්ම අහපන්
    කෝමත් මේල් කරදරයිනේ
    ඒක හින්දා චැට් එකක් දාමු කියලා ස්මයිල් එකක් දාපිය
     
    kellekma kiyala sureda?

    kollek ubata raume gannawada danne ne ?

    kiyapan skype karanna. giyoth wachanayak awoth kellek

    Umba hari ban... mata oka wunaa last year.. kollek rawumee genichcha... hebei ekigee email address eka facebook eken baluwama.. kellekge... photos balannath puluwan... eeth itin lankaawe kollekta wunath oka karanna puluan neda?
     
    දැන් කෝමද යන්නේ සීන් එක හොදට කතා කරනවද? රිප්ලයි පරක්කු නැතිව දෙනවද?
    එහෙම දෙනවනම් කෙලින්ම අහපන්
    කෝමත් මේල් කරදරයිනේ
    ඒක හින්දා චැට් එකක් දාමු කියලා ස්මයිල් එකක් දාපිය

    රිප්ලයි ටිකක් ස්ලෝ මොකද ඒකි මේ දවස්වල ඉගෙන ගන්න කොලඹ යන නිසා... අනික දැන් නිවාඩු කාලේ නිසා ට්‍රිප්ස් යනවලු. ඒත් ලස්සනට මේල් නම් කරනවා... අනේ මන්දා බන්..