ඔන්ලයින් ගියාට දූවරු තුන්දෙනා මරයි

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඔන්ලයින් ගියාට දූවරු තුන්දෙනා මරයි

    ඇප්ගන් ඇඳුම් අතහැරීම, පෙම්වතුන් ඇසුරු කිරීම, සමාජ ආශ‍්‍රය හා අන්තර්ජාල වැඩසටහන් බැලීම නිසා තරුණ දැරියන් තිදෙනකු මරා දැමිමේ වැරැදිකරුවන් වූ ඇප්ගන් පියෙක්ද මවද ඔවුනට ආධාර හා අනුබල දුන් ඔවුන්ගේ පුතෙක්ද කැනඩාවේ ඔස්ටේරියෝ උසාවියකින් දිවි ඇති තෙක් සිරගෙට නියම කරනු ලැබූහ.
    මොහොමඞ් ෂපියා (58) ඔහුගේ බිරිය ටුබා (42) හා පුත් හමීඞ් (21) මිනීමැරුමට වැරදිකරුවන් වූයේ 2009 දී නයගරා දියඇල්ල නරඹා ආපසු එමින් සිටියදී කාරයක් සමග දියේ ගිල්වා මරා දැමීම සම්බන්ධයෙනි. ෂපියාගේ පළමු බිරියද දරුවන් තිදෙනා සමග මරා දමා ඇත්තේ ඇය වඳ ගැහැණියක් වූ නිසාය. මේ මිනීමැරුම් අතිශය තිරිසන් ක‍්‍රියා බවත් ඔවුන්ගේ නීතිය ශිෂ්ට සමාජය පිළිකුල් කරන බවත් විනිසුරු ප‍්‍රකාශ කළේය.




    424255_289508817776557_109009532493154_834597_1430757381_n.jpg
     

    geforcelk

    Member
    Dec 18, 2011
    408
    55
    0
    පචවාහිනීය;11986909 said:
    මොනවා වුනත් අර දකුණු පැත්තේ ඉන්න කෙල්ල නම් ලස්සනයි.
    ඔව් බන්. එකීව මැරුවේ අපරාදේ නේද. අර ගෙරි තම්බියාට හෙන ගහන්න ඕනේ....
    :(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔය සීන් එක මම දැක්කනං චමින්දයයි අර ගෑනියි හොතම්බුවයි ගඟට විසි කරලා අක්කල ටික බේරාගන්ව :( වාවන්නේ නෑ යකොව් :love::love::love::(:(:(
     

    sharkteeth

    Junior member
  • Jan 9, 2009
    117
    8
    18
    This is something i never ever approved. "Honor killings". I guess killing themselves is solely owned by ones self, no one else.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනේ අපොයි. ලස්සන ගෑනු දරුවෝ ටික. මගේ පපුව හෝස් ගාලා ගියා. මේ තිරිසනාට හෙන ගහන්න ඕනේ