ඔන්ලයින් පනත අද සිට බලාත්මකයි

signshop

Well-known member
  • May 30, 2011
    12,203
    8,959
    113
    Dubai
    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (පෙබ. 1) සිය සහතිකය සටහන් කර තිබේ.

    ඒ අනුව, එම පනත් කෙටුම්පත අද සිට බලාත්මක වනු ඇත.

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත විය.

    ඒ අනුව, මෙම පනත් කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස බලාත්මක වේ.

    https://mawbima.lk/2024/02/01/speaker-endorses-the-certificate-on-online-safety-bill/
     
    • Haha
    Reactions: anuradhamapa

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඕක මොකක්ද, පුක ඉරාගෙන අරගල කරලා රනිල්ව අගමැති කරගත්තෙ :lol:

    ඔන්න ඔන්න! අරගල කරා මිනිස්සු. එකට බය වෙලා හිටපු එකා පැනල ගියා.

    ආතක් පාතක් නැතුව හික විල හිටිය උන්ටිකයි කෑම්ප් අස්සේ හැංගිලා හිටිය උනුයි එකතු වෙලා කීකරුම බල්ලව රැලේ නායකයා කරා. සරලයි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    නීතිපති ද කොහේදෝ බලන්න ඕන කතාවක් කිව්වා නේ ද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,180
    46,960
    113
    Shocked Dog GIF by Scooby-Doo
     
    • Sad
    Reactions: B.Chat

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (පෙබ. 1) සිය සහතිකය සටහන් කර තිබේ.

    ඒ අනුව, එම පනත් කෙටුම්පත අද සිට බලාත්මක වනු ඇත.

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත විය.

    ඒ අනුව, මෙම පනත් කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස බලාත්මක වේ.

    https://mawbima.lk/2024/02/01/speaker-endorses-the-certificate-on-online-safety-bill/
    mawbima = Tiran

    ඕක හින්දා අපිට නැති වෙන දේවල් මොනවද? සිරාවටම අහන්නේ.. මම දන්නේ නෑ
    🍒
    ------ Post added on Feb 1, 2024 at 5:10 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕක හින්දා අපිට නැති වෙන දේවල් මොනවද? සිරාවටම අහන්නේ.. මම දන්නේ නෑ
    ඒ කියන්නේ මචන් මේ වෙන දේවල් ඔක්කොම බලාගෙන සද්ද නැතුව් ඉදපල්ලා කියන එක
    උබ ලංකාවේ ඉන්නවා නම් සද්ද නැතුව පාඩුවේ ඉදපන්. ෆේස්බුක් එකේවත් කිසිම දෙයක් දාන්න එපා.
    හරියට සෙට් උනොත් කුදලගෙන් යයි

    ඕක අදාළ වෙන්නේ නැ ඉස්රෝසන් ඇතුළු ෆේක් සෙට් එකට , නික් ජබොස් කල්ලියට (NaiRobi Mr Bones John Dutton)
    උන් කෙලින්ම රජය එක්ක ඉන්න උන්ගේ යාලුවේ. උන්ට අව්ලක් නැ
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,860
    113
    kandy
    ඒ කියන්නේ මචන් මේ වෙන දේවල් ඔක්කොම බලාගෙන සද්ද නැතුව් ඉදපල්ලා කියන එක
    උබ ලංකාවේ ඉන්නවා නම් සද්ද නැතුව පාඩුවේ ඉදපන්. ෆේස්බුක් එකේවත් කිසිම දෙයක් දාන්න එපා.
    හරියට සෙට් උනොත් කුදලගෙන් යයි

    ඕක අදාළ වෙන්නේ නැ ඉස්රෝසන් ඇතුළු ෆේක් සෙට් එකට , නික් ජබොස් කල්ලියට (NaiRobi Mr Bones John Dutton)
    උන් කෙලින්ම රජය එක්ක ඉන්න උන්ගේ යාලුවේ. උන්ට අව්ලක් නැ
    thanx bro..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අමුතුම ගේමක් ගහන්නේ..😹😹😹
    ඔය බන් 8000 රික්රුට් කල්ලිය නේ බන්
    උඩින් එන්නේ සල්ලි එක්ක හැම දෙකින්ම බේරෙනවා
    තව ටික කාලයයි