මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (පෙබ. 1) සිය සහතිකය සටහන් කර තිබේ.
ඒ අනුව, එම පනත් කෙටුම්පත අද සිට බලාත්මක වනු ඇත.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත විය.
ඒ අනුව, මෙම පනත් කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස බලාත්මක වේ.
https://mawbima.lk/2024/02/01/speaker-endorses-the-certificate-on-online-safety-bill/