ඔන්ලයින් පනත අද සිට බලාත්මකයි

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    1272483787c3.jpg
    1200px-Seal_of_the_Supreme_Court_of_Sri_Lanka.svg.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඒ කියන්නේ මචන් මේ වෙන දේවල් ඔක්කොම බලාගෙන සද්ද නැතුව් ඉදපල්ලා කියන එක
    උබ ලංකාවේ ඉන්නවා නම් සද්ද නැතුව පාඩුවේ ඉදපන්. ෆේස්බුක් එකේවත් කිසිම දෙයක් දාන්න එපා.
    හරියට සෙට් උනොත් කුදලගෙන් යයි

    ඕක අදාළ වෙන්නේ නැ ඉස්රෝසන් ඇතුළු ෆේක් සෙට් එකට , නික් ජබොස් කල්ලියට (NaiRobi Mr Bones John Dutton)
    උන් කෙලින්ම රජය එක්ක ඉන්න උන්ගේ යාලුවේ. උන්ට අව්ලක් නැ
    මගේ නම නැහැ මමත් රජයත් එක්ක තමා ඉන්නේ :angry: :angry::angry:
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    me panatha supreme court eke awasaraya nathuwa confirm karala thiyenne. oka kohomath dn supereme court eke appeal karai.
    supreme court ekata garu nokarana case ekak wei oka

    ඔව් අධිකරණයට අපහාස කිරීම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් වැටෙයි.
     
    • Love
    Reactions: Nidarshana_k

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඕක මොකක්ද, පුක ඉරාගෙන අරගල කරලා රනිල්ව අගමැති කරගත්තෙ :lol:
    WhatsApp-Image-2022-05-14-at-9.11.15-AM.jpeg

    පොහොට්ටුව Support කරේ නැත්නම් රනිල් එක දවසෙන් ගෙදර 🤣🤣
    😹 😹 😹 😹 😹 😹 😹 😹 😹 😹

    රනිල් ආවේ ගෝඨාභය ගියපු නිසා නේ තොට එක තේරුම් ගන්න මොළයක් නැති හරකෙක් නේ 🤣🤣
    😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,391
    49,770
    113
    සේදවත්ත
    වැඩි දවසක් ගන් නැතුව ඉක්මනට කීප දෙනෙක්ව අත් අඩංගුවට අරන් චාටර් කරලා නඩු දැම්මනම් ඔය සමාජමාධයට වහන් වෙලා හැංගිලා ඉන්න කාඩ්බෝඩ් අරගල රැඩිකල් උන් ටික මිහිතලයෙන් හැදිගෑවිලා යනවා
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඔන්න ඔන්න! අරගල කරා මිනිස්සු. එකට බය වෙලා හිටපු එකා පැනල ගියා.

    ආතක් පාතක් නැතුව හික විල හිටිය උන්ටිකයි කෑම්ප් අස්සේ හැංගිලා හිටිය උනුයි එකතු වෙලා කීකරුම බල්ලව රැලේ නායකයා කරා. සරලයි.
    Macula thamai
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (පෙබ. 1) සිය සහතිකය සටහන් කර තිබේ.

    ඒ අනුව, එම පනත් කෙටුම්පත අද සිට බලාත්මක වනු ඇත.

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳ පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 23 සහ 24 දෙදින පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත විය.

    ඒ අනුව, මෙම පනත් කෙටුම්පත 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ලෙස බලාත්මක වේ.

    https://mawbima.lk/2024/02/01/speaker-endorses-the-certificate-on-online-safety-bill/
    This is the bill if anyone needs to read it.

    https://www.parliament.lk/uploads/bills/gbills/sinhala/6311.pdf

    1.png
     
    Last edited:

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    @NaiRobi ඇත්තද මේ කියන්නේ මැදමුලන කුක්කන්ගෙන් කෙනෙක් කියලා 🤔
    scxKc4E.jpg


    ඒ කියන්නේ මචන් මේ වෙන දේවල් ඔක්කොම බලාගෙන සද්ද නැතුව් ඉදපල්ලා කියන එක
    උබ ලංකාවේ ඉන්නවා නම් සද්ද නැතුව පාඩුවේ ඉදපන්. ෆේස්බුක් එකේවත් කිසිම දෙයක් දාන්න එපා.
    හරියට සෙට් උනොත් කුදලගෙන් යයි

    ඕක අදාළ වෙන්නේ නැ ඉස්රෝසන් ඇතුළු ෆේක් සෙට් එකට , නික් ජබොස් කල්ලියට (NaiRobi Mr Bones John Dutton)
    උන් කෙලින්ම රජය එක්ක ඉන්න උන්ගේ යාලුවේ. උන්ට අව්ලක් නැ
    ------ Post added on Feb 2, 2024 at 3:28 PM
     
    • Sad
    Reactions: NaiRobi

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    @NaiRobi ඇත්තද මේ කියන්නේ මැදමුලන කුක්කන්ගෙන් කෙනෙක් කියලා 🤔
    scxKc4E.jpg



    ------ Post added on Feb 2, 2024 at 3:28 PM
    හරක්ට මෝඩයන්ට ගෝත කැරියන්ට රිප්ලයි කරපන්
    හැබැයි අමු කුහක කාලකන්නි වෙන එකෙක්ට හරියනවා බලන් ඉන්න බැරි උන්ට රිප්ලයි කරන්නේ නැ
    මාව ටැග් කරන්නෙපා බ්‍රෝ ඒවාට
     
    • Like
    Reactions: Chimpanzee Putha