ඇයි බං මේ මිනිස්සු ඔන්ලයින් බඩු ගන්ඩ දන්නෙ නැත්තේ. කීල්ස් එකේ, කාගිල්ස් එකේ විතරක් නෙවෙයි පොඩි සුපර් මාකට් වලිනුත් බඩු ඔන්ලයින් විකුණනවා. එහෙම තියද්දිත් කීල්ස්, කාගිල්ස්වල කට කපලා සෙනග. ඔය නිසාම අද කී දාහකට කොරෝනා බෝ වෙනවා ඇද්ද. මහ ලොකුවට ඩිජිටල් ටෝක් දෙන එව්න් පවා හාල් කිලෝ 10 ක්, සිනි කිලෝ දෙකක් ගන්ඩ පෝලිමේ. ඇයි යකෝ ඕඩර් කරලා ගෙන්න ගනිංකෝ.