ඔන්ලයින් මනී - Justbeenpaid ඇත්තක්ද බොරුවක්ද
ගොඩක් ඉන්දියන් පකිස්තාන් එවුන් රිෆරල් ගන්න මැරෙන්න හදනව මේ සයිට් එකට. ඒ මදිවට ලඟක ඉඳන් ලන්කාවෙ එවුන් ටිකකුත් පටන් අරන්. මේ සයිට් එක ඇත්තක්ද. එක එකා කියනව උන්ට සල්ලි හම්බ උනා කියල. ඒත් ඉතින් අපිත් දන්නෙ නැති සයිට් එකක්ට රිෆරල් ඕනෙ උනාම කියන්නෙ සල්ලි ගත්ත කියලනෙ. ඇත්තටම මේක ගෙවන සයිට් එකක්ද. සයිට් එක දැක්කමත් බඩ යනව ගොන් විදියට හදල තියෙන්නෙ. මට කිවුවනම් ඔයිට ලස්සනට හදල දෙනව. ෆොටෝශොප් වත් දන්නෙ නැති සෙට් එකක්ද කොහෙද සයිට් එක කරන්නෙ. ඒත් මේ යක්කු කියන්නෙ දවසට රුපියල් 2000ක් 3000ක් හම්බ වෙනව කියල.
ඇත්තටම මේක පාවිච්චි කරල සල්ලි ගත්ත අය කවුද. රිෆරල් ලින්ක්නම් එපා
Scam or Real paying site?