ඔන්ලයින් වීඩියෝ...

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    ඔන්ලයින් වීඩියෝ...

    මචන්ලා.. යුටියුබ් එකට ෆිල්ම්ස් අප්ලෝඩ් කලාම කොපිරයිට් කථාවක් කියලා විනාඩි 15කට හැම වීඩියෝ එකක්ම අප්ලෝඩ් ලිමිට් කරනවා.. අපි විනාඩි 15 කෑලි වලට කඩල දැම්මත් කොපිරයිට් ඉෂු නිසා බ්ලොක් කරනවා... මේකට විසඳුමක් දන්න කෙනෙක් ඉන්නවද?? එහෙම නැත්නම් වෙන වීඩියෝ ෂෙයාරින් සයිට් තියෙනවද ලොකු length වීඩියෝ අප්ලෝඩ් කරන්න?? අලුත් මූවි වගේ දේවල්...http://www.dailymotion.com වල මේ වැඩේ කරන්න පුලුවන්ද??