ඔන්ලයින් ශොපින්ග්

lakziro

Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    ඔන්ලයින් ශොපින්ග්

    මචන් ඔන්ලයින් ශොපින් ස්ටොර් එකකට දන්න පුලුවන් credit/debit card payment gateway එකක් කියපන්කො.(payhere.lk නැතුව වෙන එකක්.) වියාපාර නාම ලියාපදින්චිය කරන් නැතුව දාන්න පුලුවන් වෙන්න ඕනි.
     

    siyalude

    Junior member
  • Aug 10, 2009
    95
    37
    18
    No apart from paypal. There is no such alternative.
    But try 2checkout.com some times they might work.
    Or If you have singapore freind you can start using Stripe.