ඔන්ලයින් සිංහලෙන් ටයිප් කරන්න...........

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    sinhala-unicode-1.jpg

    සිංහලෙන් ටයිප් කරන්න ලේසි විදි ගැන දල තිබ්බා එත් ඒවගේ software 1ක් ඉන්ස්ට්‍රෝල් කරන්න තියෙන නිසා, මේක free ඔන්ලයින්ම සිංහල ටයිප් කරගන්න පුළුවන් නිසා දැම්මේ. :):yes:

    සිංහල ටයිප් කරන්න එච්චරම අමාරුනෑ. මැසේජ් ටයිප් කරන විදියට සිංග්ලිෂ් වලින් ටයිප් කලාම googleලගේ මේ සයිට් 1එන් ඔයාලට free සිංහල වලට ට්‍රාන්ස්ලටේ කරලා දෙනවා......:cool:
    ට්‍රයි කරලා බලන්න.:):):yes:

    මෙන්න සයිට් 1,:)
    http://www.google.com/transliterate/Sinhalese

    මේක රිපොස්ට් 1ක්නම් අතෑරලා දාන්න, මේ සයිට් 1 ගැන දන්නවනම් BUMP 1ක්වත් දාල යන්න අනිත් අයටත් දැනගන්න. :rolleyes:
    අදනම් මේක ගැන දැනගත්තේ, වටිනවා කියල හිතෙනවනම් REP ++ 1ක් දාල යන්න අමතක කරන්නෙපා.......:yes::yes::)
     
    K2rsk

    Member
    Nov 23, 2012
    75
    10
    0
    Serandib Word Processor කියන software එක පාවිච්චි කරලා අපට පහසුවෙන් SMS කරන විදිහට
    සිංහල Type කරන්න පුළුවන්.

    visit and download :- http://zelanica.com/sinhala-typing/
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,677
    310
    83
    sinhala-unicode-1.jpg

    සිංහලෙන් ටයිප් කරන්න ලේසි විදි ගැන දල තිබ්බා එත් ඒවගේ software 1ක් ඉන්ස්ට්‍රෝල් කරන්න තියෙන නිසා, මේක free ඔන්ලයින්ම සිංහල ටයිප් කරගන්න පුළුවන් නිසා දැම්මේ. :):yes:

    සිංහල ටයිප් කරන්න එච්චරම අමාරුනෑ. මැසේජ් ටයිප් කරන විදියට සිංග්ලිෂ් වලින් ටයිප් කලාම googleලගේ මේ සයිට් 1එන් ඔයාලට free සිංහල වලට ට්‍රාන්ස්ලටේ කරලා දෙනවා......:cool:
    ට්‍රයි කරලා බලන්න.:):):yes:

    මෙන්න සයිට් 1,:)
    http://www.google.com/transliterate/Sinhalese

    මේක රිපොස්ට් 1ක්නම් අතෑරලා දාන්න, මේ සයිට් 1 ගැන දන්නවනම් BUMP 1ක්වත් දාල යන්න අනිත් අයටත් දැනගන්න. :rolleyes:
    අදනම් මේක ගැන දැනගත්තේ, වටිනවා කියල හිතෙනවනම් REP ++ 1ක් දාල යන්න අමතක කරන්නෙපා.......:yes::yes::)

    ඉස්තුති කොල්ලා ගොඩාක් පිං!!!!:D