muge channel ekath owa gana thiyenne
ow ow okath ela dial eka....e unata mu thama sira dial eka
https://www.youtube.com/channel/UCBNG0osIBAprVcZZ3ic84vw

Siraama scambaiter kenekලංකාවෙ ඉගෙන ගත්තෙ නැති මරාල කෝටිපතියො වෙන්නෙ මොනව හරි හොරවැඩ කරල තමයිගොඩක් එඋං අදහන ඔන්ලයින් entrepreneurs ල තමන් ඇත්තටම ගේම ගහපු විදිය වහන්න fiverr පාවිච්චි කරනවා...සිරාම වැඩ්ඩො ඉන්නේ කීප දෙනයි.....(සිරාම කියන්නේ වංචා නොකර) ...
ඔය වගේ එඋං එක්ක කරපු youtube ඉන්ටර්view සෙට් එකක් අරන් මුලක ඉදන් බැලුවොත් තේරෙනවා උන් කියන දේවල් එක එකට වෙනස් කියල.ලංකාවෙ ඉගෙන ගත්තෙ නැති මරාල කෝටිපතියො වෙන්නෙ මොනව හරි හොරවැඩ කරල තමයි
ow sira sapak denna puluwanමේ සයිට් එක පට්ටනේ
https://www.rescam.org/
[email protected] ekata ubata ena scam mail ekak forward karama...munge system eken ekata mails flood wenawa.How it is working ?
ලංකාවෙ එක එක හුට්ටවල් ඔෆර්ස් එවන සේරම මේල්ටික ෆිල්ටර් කරලා ෆෝවඩ් කරනවා දැන්ම[email protected] ekata ubata ena scam mail ekak forward karama...munge system eken ekata mails flood wenawa.