ඔන්ලයින් entrepreneurs

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ගොඩක් එඋං අදහන ඔන්ලයින් entrepreneurs ල තමන් ඇත්තටම ගේම ගහපු විදිය වහන්න fiverr පාවිච්චි කරනවා...සිරාම වැඩ්ඩො ඉන්නේ කීප දෙනයි.....(සිරාම කියන්නේ වංචා නොකර) ...
     
    • Like
    Reactions: jay-shan

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,663
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොඩක් එඋං අදහන ඔන්ලයින් entrepreneurs ල තමන් ඇත්තටම ගේම ගහපු විදිය වහන්න fiverr පාවිච්චි කරනවා...සිරාම වැඩ්ඩො ඉන්නේ කීප දෙනයි.....(සිරාම කියන්නේ වංචා නොකර) ...
    ලංකාවෙ ඉගෙන ගත්තෙ නැති මරාල කෝටිපතියො වෙන්නෙ මොනව හරි හොරවැඩ කරල තමයි
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ලංකාවෙ ඉගෙන ගත්තෙ නැති මරාල කෝටිපතියො වෙන්නෙ මොනව හරි හොරවැඩ කරල තමයි
    ඔය වගේ එඋං එක්ක කරපු youtube ඉන්ටර්view සෙට් එකක් අරන් මුලක ඉදන් බැලුවොත් තේරෙනවා උන් කියන දේවල් එක එකට වෙනස් කියල.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    [email protected] ekata ubata ena scam mail ekak forward karama...munge system eken ekata mails flood wenawa.
    ලංකාවෙ එක එක හුට්ටවල් ඔෆර්ස් එවන සේරම මේල්ටික ෆිල්ටර් කරලා ෆෝවඩ් කරනවා දැන්ම