මේ English වචන pronunciation කරන්නෙ කොහොමද?

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    Cache - කෑෂ්
    Vault - වොඕල්ට්
    Entrepreneur - ඔන්තප්‍රන
    Sole proprietorship - සෝල් ප්‍රොප්‍රායටෂිප්
     
    • Love
    Reactions: Be_Positive

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,309
    113
    Cache
    Vault
    Entrepreneur
    Sole proprietorship
    පකෝ, ඕක ගූග්ල් එකේ ගහලා pronounce කියලා මුලට් ගැහුවාම කරගන්න පුලුවන්. ලබ්බෙ ත්‍රෙඩ් දාන්න ඕන නෑ. 😏 😏
     
    • Sad
    Reactions: Be_Positive

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    924
    1,091
    93
    පකෝ, ඕක ගූග්ල් එකේ ගහලා pronounce කියලා මුලට් ගැහුවාම කරගන්න පුලුවන්. ලබ්බෙ ත්‍රෙඩ් දාන්න ඕන නෑ. 😏 😏
    මං ඉතිං කුනුහරප ත්‍රෙඩ්, දේශපාලන ත්‍රෙඩ් වලට වැඩිය 100x වැදගත් එකක්නෙ දැම්මෙ.
     
    • Like
    Reactions: tharakaf