Sex trafficking කියන සබ්ජෙක්ට් එකම ලංකාවේ හුගක් අයට අමුතු , අහල පුරුදු නැති එකක්. ඉතින් ඒ වගේ අඩු අවදානයක් තියෙන කොට, ඒවා කරගෙන යන්නත් ලේසියි. ඒ වගේ ටොපික් එකක් සම්බන්ධ නීතී Updated නැති, හුගක් යල්පැනගිය ඒවා වෙන්න ඕන. ඇරත් sex traficking කියන්නේ පට්ටම network එකක් තියෙන කේස් එකක්. ලංකාවේ වගේ රටක නම් ඕවා crack කරන එක හීනයක් විතරයි.