ඔන්‍න‍ recondition වාහනවල ගණන් අඩු වෙයිලු

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
ඔන්‍න‍ recondition වාහනවල ගණන් අඩු වෙයිලු

භාවිතා කරන ලද ආනනයනික මෝටර් රථ සහ වාන් රථ සඳහා පනවා තිබු වසරේ සීමාව වසර දෙක කිරීමත් වාණිජ වාහන සඳහා පැනවූ වසර තුනහමාරේ සීමාව වසර හතර කිරීමත් සමග ලෝක වෙළඳපොලෙන් වාහන අඩුමිලට ගෙන්වීමට හැකි වීමත් එම මිලට සාපේක්ෂව අඩු තිරුබද්දක් ගෙවීමට සිදුවීමත් නිසාත් භාවිතා කරන ලද වාහන වල මිල ගණන් 20 % පමණ පහල යනු ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති යොගා පෙරේරා මහතා සඳහන් කරයි.

එසේම මේ වසරේ මාර්තු 31 වනදාට පෙර මිලදීගත් වාහන් සනදහාද ඉහත සහනය ලබාදීමට ජනපති එකඟ වී ඇති අතර ඉහල දැමුණු බදු ප්‍රතිශත වල කිසිදු වෙනසක් සිදුවී නොමැත.

ලබන වසරේ නැවතත් බදු සහනයක් ලබාදෙන මෙන් වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් ජනපතිගෙන් ඉල්ලීමක් ද කර ඇත.


:eek::eek::eek::eek::eek:
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    scratch-head02-idea-animated-animation-smiley-emoticon-000415-large.gif