ඔන් ලයින් ජොබ් වලින් දියුණු වෙන විදිය........-Creed1

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සයිට් හොස්ට් කරාට උබට කොහොමද සල්ලි හම්බෙන්නේ? ඒක පැහැදිලි නැහැ.

    එනිවේ වාහනයක් ගන්න ඕනි වෙලා මගේ යලුවෙක් එක්ක උබට කෝල් කරා, මොබිටෙල් නම්බර් එකට. උබ ෆෝන් ආන්ස්වර් නැහැ. කට් කරනවා. පස්සේ අපි වෙන අතක් බලාගත්තා.
    :yes:

    මම ඉන්කම් ටැක්ස් එකෙන් අරන්ගිය දවස්වල වෙන්න ඇති බන් . ගොඩක් කෝල්ස් මිස් උන බන්
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සයිට් හොස්ට් කරලා කොහොමද සල්ලි හම්බවෙන්නෙ ?
    කන්ටෙන්ට් හදලා ඇඩ්සෙන්ස් අරගෙන වීව්ස් වලින් එන ආදායමද ? එහෙමත් නැත්තම් ඇෆිලියෙට් මාකටින් ද ?

    හොඳ වැඩක් .ඔයා වගෙ කෙනෙකුත් ඔන්ලයින් සීන් එකෙ ඉන්නවා කියන එක එළකිරියෙ ඉන්න සහ පිටින් ඉඳන් බලන අයට ලොකු හයියක් .

     

    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    නැ මචන් මගේ UK account එකක් තියෙනවා එකට සල්ලි යවනවා trading platform වලනම් නම් % කපනවා. payoneer වලින් සල්ලි ලංකාවට ගෙන කොට ප්‍රශ්න එනවා බන් . අපේ account එකකට සල්ලි එනකොට ලොකු ගණන් හයිලයිට් වෙනවා . මුලින් 4.3M withdrew කල එකකට income tax ගෙවන්නත් උනා. Transaction ලොකුවට වෙන නිසා payoneer වලින් සල්ලි ගන්නේ නැහැ 5000 USD max limit එක 3500 USD වඩා මාස 3 කට වඩා එනවනම් CB එකට report වෙනවා
    :baffled::P
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මම දැක්කා FB එකේ එකෙක් දාල තිබුනා, Blogger වලිනුත් සයිට් (26 ක්) කරලා ලක්ෂ ගානක ඉන්කම් එකක් අරන් තියනවා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,778
    28,156
    113
    මට ඔයාව කාරනා ගොඩකට හම්බෙන්ඩ ඕනි කමක් තියෙනවා...පුලුවන් කමක් තියේනම් කියන්ඩ..ජය වේවා!!! :love::love: