සයිට් හොස්ට් කරාට උබට කොහොමද සල්ලි හම්බෙන්නේ? ඒක පැහැදිලි නැහැ.
එනිවේ වාහනයක් ගන්න ඕනි වෙලා මගේ යලුවෙක් එක්ක උබට කෝල් කරා, මොබිටෙල් නම්බර් එකට. උබ ෆෝන් ආන්ස්වර් නැහැ. කට් කරනවා. පස්සේ අපි වෙන අතක් බලාගත්තා.![]()
නැ මචන් මගේ UK account එකක් තියෙනවා එකට සල්ලි යවනවා trading platform වලනම් නම් % කපනවා. payoneer වලින් සල්ලි ලංකාවට ගෙන කොට ප්‍රශ්න එනවා බන් . අපේ account එකකට සල්ලි එනකොට ලොකු ගණන් හයිලයිට් වෙනවා . මුලින් 4.3M withdrew කල එකකට income tax ගෙවන්නත් උනා. Transaction ලොකුවට වෙන නිසා payoneer වලින් සල්ලි ගන්නේ නැහැ 5000 USD max limit එක 3500 USD වඩා මාස 3 කට වඩා එනවනම් CB එකට report වෙනවා

