ඔන් ලයින් ජොබ් වලින් දියුණු වෙන විදිය........-Creed1

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    A4 wade karanna gihin thibba sallith nathi welai bimata watune.
    atha denna godak un hitiyata e homatama one unge business eka goda daganna.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් private msg වලින් පේනවා උබලා කන්නේ බත් ද තනකොලද කියලා . ඒවගේ msg එවන උන්ට නම් කිසිම දියුණුවක් නෑ . ඔය වැඩේ නවත්තපන් දියුණුවක් නෑ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ආහ් මේවට මම සපෝට්.
    පිටරට උට්ටවල් ගෙන්නන්ඩ මුන්ව අවුස්සන්නේ නැතිව හැංගිලා තියෙන දේවල් එලියට අරන් වැඩ කරලා කීයක් හරි රට ඇතුලට ගන්න වැඩ වලට මම බොක්කෙන් සපෝට්.
    එහෙම කරලා නම් ලැම්බෝගිනි උරුස් ,රෝල්ස් රයිස් ගන්ඩ වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    රට ඇතුලට සල්ලි ගෙනත් අයෙ පිට රටට ගෙවල ලැම්බො ගේන ගමන් ඊට වඩා සල්ලි ටැක්ස් වලට ගෙවනවට වඩා හොඳයි නෙ හුත්තො නිකන් ඉන්නව.
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    නැ මචන් මගේ UK account එකක් තියෙනවා එකට සල්ලි යවනවා trading platform වලනම් නම් % කපනවා. payoneer වලින් සල්ලි ලංකාවට ගෙන කොට ප්‍රශ්න එනවා බන් . අපේ account එකකට සල්ලි එනකොට ලොකු ගණන් හයිලයිට් වෙනවා . මුලින් 4.3M withdrew කල එකකට income tax ගෙවන්නත් උනා. Transaction ලොකුවට වෙන නිසා payoneer වලින් සල්ලි ගන්නේ නැහැ 5000 USD max limit එක 3500 USD වඩා මාස 3 කට වඩා එනවනම් CB එකට report වෙනවා

    Payoneer VIP membership aran dennam lokuwata transaction karanawanam.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    Mageth Fiver account ekak thiyenawa masa dekak wenawa thama orders ne
    Country eka lanka dala hadapu nisada ????
    Kauru hari danna kenek udau karannako hutte buyer request demmath wedak ne
    Mata nam paiya epa wela inne
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Mageth Fiver account ekak thiyenawa masa dekak wenawa thama orders ne
    Country eka lanka dala hadapu nisada ????
    Kauru hari danna kenek udau karannako hutte buyer request demmath wedak ne
    Mata nam paiya epa wela inne




    ෆයිවර් ගැන මහලොකු දැනුමක් නැහැ. එත් අහල තියෙන විදියට ර්ට යු ඇස් දැම්මොත් පොඩි චාන්ස් එකක් තියෙනවා වැඩි යමක් කරගන්න. සල්ලි ගෙවල ගිග් එක ප්‍රමොට් කරන්න පුළුවන් නෙද ? ගිග් එකෙ කන්ටෙන්ට් එකෙ දෙවල් අනුව ගිග් එක රැන්ක් වීම තීරණය වෙනවා මන් හිතන්නෙ.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,230
    2,416
    113
    Srilanka
    Mageth Fiver account ekak thiyenawa masa dekak wenawa thama orders ne
    Country eka lanka dala hadapu nisada ????
    Kauru hari danna kenek udau karannako hutte buyer request demmath wedak ne
    Mata nam paiya epa wela inne

    if you want i can buy your gug and publish a good review. pm me