ඔන් ලයින් ජොබ් වලින් දියුණු වෙන විදිය........-Creed1

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    අපේ කිරියේ ඉන්න ගොඩක් අය online job කරනවා ඇති සමහරුන් කරන්න උත්සහ කරනවා ඇති. ගොඩක් අයට තියෙන ප්‍රශ්නය කොහොමද යාලුවෝ එක සැරේටම ලොකු ගානක් හොයා ගත්තේ කියන එක. කොච්චර ටියෝටෝරියල් බැලුවට වැඩක් නැහැ වැඩේ හරියට කරන්න පටන් ගන්නේ කොහොමද කියලා දන්නේ නැතිව .

    මම කියන්න යන්නේ කොහොමද මුල ඉදලා වැඩේ පටන්ගන්නේ කියලා . මේක මගේම අත්දැකීමෙන් 2015 සිට අද දක්කවා අව ගමනේ ප්‍රතිපලයක්. මෙතනත් මම කියන්නේ මොලෙන් ගහන්න ඕනේ ගේම් එක නැත්නම් බැහැ.

    කඩදාසි ත්රෙඅඩ් එකෙන්ම මම දැක්කා පිනට ගන්න කොච්චර ඉන්නවද කියලා . කරුණාකරලා කියන්නේ මහන්සිවෙන්න එපා උබලට මේක කරන්න බැහැ .

    මුලින්ම මට පාර පෙන්නුවා බෙන්ස් ලසාටත් , විරාජ් කොල්ලටත් , මොනොජ් ටත් ,තව මාතලේ හිටියා මල්ලි කෙනෙක් මගෙන් විසල් එක ගත්ත එයටත් , අනුරාධපුර axio එක ගත්ත සහන්ටත් , දිනුෂ සංකල්ප ටත් , වගොන් R ගත්ත නිමන්ත , සාගර , ජනිත් , සුමින්ද , කැලණියේ ධම්මිකත් , විසල් ගත්ත චලන , ගිනිගත් හේනේ BMW මල්ලිටත් , Fiver එකවුන්ට් එක මුල ඉදලා හදන හැටි කියලා දුන් විරාජ් මධුෂන්කටත් කිබුලා අයියටත් අවංක ස්තුතිය .

    මුලින්ම අහම්බෙන් ලසන්ත මල්ලිව හමුවෙනවා යාලුවෙකුට ලිෆ් එකක් ගෙන්න ගන්න . ටිකක් කතාකරන කොට ලසන්ත මල්ලි මට සම්පූර්ණ කියලා දුන්නා කොහොමද වෙබ් සයිට් එකකින් සල්ලි හොයන්නේ කියලා. මුලදී ටිකක් බොරින් නමුත් හොදට අහගෙන හිටියා. පස්සේ මම තේරුම් ගත්තා කොහොමට වැඩේ මුලි පටන්ගන්නේ කියලා . උබලා මට වද දුන්නා වගේ මම ලසා මල්ලි ගෙන් කීවර්ඩ් වෙබ් නේම් ඉල්ලලා වද දුන්නේ නැහැ. මට බේසික් ටික කියලා දුන්න නිසා මම තේරුම් ගත්තා වැඩේට එන්ටර් වෙන විදිය. සියලුම පැතිවලින් හැම දෙයක්ම දන්නා කිබුලා අයියට කෝල් එකක් දීලා අඩු පාඩු තැන් අහගත්තා පටන් ගන්න විදිය ගැන අවබෝදයකුත් තිබුන නිසා වැඩේ පටන්ගත්තා

    මුලින්ම කියන්න ඕනේ මේසදහා හොද කැපිටල් එකක් තියෙන්න ඕනේ . මට මේසදහා ලක්ෂ්‍ය 750,000 ක් ගියා වෙබ් සයිට් සැහෙන ප්‍රමාණයක් හදන්න ඕන උන නිසා . වෙබ් වල පීරලා හොද කී වර්ඩ් කීපයක් හොයා ගත්තා ලසන්ත මල්ලි නම් සුපිරි කිවර්ඩ් ටිකක් දුන්නා. ඒවා දාලා පළමු පියවර වෙබ් 10 ක් හැදුවා එ විදියට සයිට් 200 ක් විතර හද ගත්තා . සල්ලි වියදම් වෙන්නේ සයිට් එක හදන්න. පස්සේ සල්ලි වියදම් කරලා ගූගල් එකට ඔප්ටිමයිස් කරා එකට මගෙන් වාහන ගත්ත මල්ලිලා දෙතුන් දෙනෙක් සපෝර්ට් කරා ඔය විදියට දැනට සයිට් ලොකු ගානක් තියෙනවා මූලික වියදම ලක්ෂ්‍ය 11 ක් විතර ගියා දැන්නම් පොඩි පොඩි පොඩි update ටිකත් සයිට් රිනිව් කරන්නත් යන ගාන විතරයි . දැන් තමා සල්ලි ගලාගෙන එන්නේ මාසෙකට $ 1000 - 2500 දක්වා එනවා නමුත් සතියකට සයිට් 5 ක් - 10 හොස්ට් කරනවා . අපි සයිට් හොස්ට් කරන තරමට තමා අදායම එන්නේ. ඔය අතරේ ලසා මල්ලි තව idea කීපයක් දුන්නා ඔක්කොම එක සැරේට කියන්න බැනේ ඉතින්. තව හොද software එහෙම බලලා සල්ලි දීලා මම ගත්තා ඒවා හොද key word එක්ක download කරන්න දැම්මා ඒ කියන්නේ resell කරා pay කරලා අරගන්න . මුලදී පොඩි කට්ටක් කැවා. දැන්නම් shape.

    මම ඔක්කොම කිව්වේ නැහැ මොකද කරන අයට අසාදාරනයක් වෙන නිසා . නමුත් මෙතන ඉන්න සල්ලි වියදම් කරන්න පුළුවන් අයට ගොඩ යන්න පුළුවන් . මූලික මේ ටික දන්නේ නැතිව කාගෙවත් පස්සේ යන්න එපා. මෙටික ඇති දියුණු වෙන කෙනෙක්ට . ඇත්තටම කියනවා නම් කිසිම කැපිටල් එකක් නැතිව පටන් ගන්න පුළුවන් බිස්නස් වලින් එකක් මේක.

    (විතර තවත් අහන්න එපා මම ලියන්නේ මගේ අත්දැකීම් )

    ඊලග එකට බොක්කෙන්ම සප් එකක් දුන්නේ විරාජ් කොල්ලා ( ලසන්තලා විරජ්ලා කියන්නේ පට්ටම පොරවල් හිතේ ගුරුමුෂ්ටි නැති උන් ) Fiverr ගොඩක් අය මේක කරනවා මුල ඉදන්ම account එක හදන තැන ඉදලා සියල්ලම කියලා දුන්නා. කොහොමද බිස්නස් අරගන්නේ කොහොමද කරන්නේ සියල්ලම කියලා දුන්නා . අපේ අයට වැරදුන තැන තමා කොහොමද බිස්නස් ගන්නේ කියන එක . මම කරේ අතින් වියදම් කරගෙන ගිග් දාගත්තා එකට නම් ගානක් ගියා නමුත් මම එතනින් එහා ගිය දෙයක් කර ගත්තා ලොකුවට Fiverr එක නම් කරේ නැති උනත් මේකෙන් උබලට idea එකක් සුපිරියට ගන්න පුළුවන්. orders නම් අවේ ටිකයි නමුත් ඒවා කරන්න මම දන ගෙන හිටියේ නැහැ ඔය අතරේ නැවතත් විරාජ් කොල්ල හෙල්ප් එකක් දුන්නා ඒවිදියට එන එන orders පිටට දීලා මත් පොඩි ගානක් හොයා ගත්තා ඔය අතරේ තම turning point එක සෙට් උනේ. මගේ වැඩ කරන්න පකිස්තාන් set එකක් සෙට් උනා . කාලයක් මම වාහන ගත්ත තැනක sales කරපු කොල්ලා පොඩියට team එකක් දාගෙන Fiverr කරනවා. මගේ වැඩ කරන අතරේ මු මට idea එක දුන්නා insurance, housing loan දෙන තැන්වල තියෙන ලිපි pdf වලට convert කරන්නයි data base එකකට දාන්නයි මේකට උට වියදම් කරන්න බහ කියලා මට invest කරන්න කිව්වා වැඩේ පැහැදිලි නැතත් මගේ බංග්ලාදේශ් ඉන්න තව පොරකට කිව්වා ඒ එක්කම මට වැඩේ ගැන හොයද්දි suntel වැඩකළ පොරක් සෙට් උනා උව සෙට් කලේ බංගලාදේශ් ඉන්න මගේ යාලුවා. suntel එකේ පොර මට විස්තර නියමෙට කියලා දුන්නා ඉස්සර suntel , dialog උන්ගේ data base හදලා තියෙන්නේ ලංකාවේ තැනකින් නුගේගොඩ inodata එක. එතන වැඩකළ සෙට් එකක් අල්ලගන්න හෙන කට්ටක් කැවා උන් කල පරණ දේවල් පොඩ්ඩක් බැලුවා වැඩේ අල්ල ගත්තා . මගේ පකිස්තාන් යාලුවා ඔක්කොම වැඩ ටික කරලා අපි පිලිපින් වල පොඩි center එකක් open කළා හේතුව මෙහෙ අයට ගෙවන්න තියෙන ගාන වැඩියි. පිලිපින් වලින් අඩුවට වැඩකරන අය හොයා ගන්න පුළුවන්. දැනට එතන වැඩකරගෙන යනවා. 15 ක් වැඩ අපිට වැඩ එන්නේ ඕස්ට්‍රේලියා වලිනුත් නිව් සිලන්ඩ් වලිනුත් විතරයි . බංගලාදේශ් වලින් පොඩි පොඩි වැඩ ටිකක් කරනවා ලොට් විදියට ගෙවන්නේ එක ලොට් එකකට 3000 USD වැටෙනවා

    මාසෙකට lot 45-50 normally කරන්න පුළුවන් පොඩ්ඩක් නෙවි සැහෙන මහන්සි උනොත් 100 කරන්න බැරි නැහැ තම අපි පටන් අරන් පොඩි කාලයක් නිසා lot 45-50 තම ඉන්නේ. මේ මට Fiverr කරන්න ගිහින් සෙට් උන එක Fiverr වලින් නම් ලොකු අදායමක් නැති උනත් balance කරන් යන්න පුළුවන්.

    අනිත් එකට මට හෙල්ප් කලේ දිනුෂ සංකල්ප . ඔය කිරියේ සින්දු ලියන කෙනා . මූලික කරුණු ටික පැහැදිලිව පැහැදිලිව පහදලා දෙන්න සන්කපාලයට පුළුවන් උනා . FOREX කිව්වම කවුරුත් දන්නවා නේ . මේකනම් මොලෙන්ම ගහන්න ඕන එකක් ඉගනගන්න නම් හෙන කාලයක් ගියා මුලින්ම 500 USD වලින් පටන්ගත්තේ 500 ඒවා නම් 3 ක් විතර නැති කර ගත්තා . හිමිහිට ක්‍රමේ අල්ල ගත්තා ටික ටික $ ප්‍රමාණය වැඩිකර ගත්තා 4000 USD කින් එක සැරේට පටන් ගත්තේ දැනට 6684 USD එකතු කර ගෙන තියෙනවා. මේක කරන අතරේ මේකෙම ඉන්න උන් එක්ක චැට් කරන්න කතා කරන්න පුළුවන්. මට Azerbaijan වල ඉන්න කෙනෙක් තව මේ වගේ trading platform එකක් ගැන කිව්වා එතන investment එක නම් ලොකුයි වැඩේ කරන්න කලින් demo account එකක් අරගෙන කරා ඇත්තටම ගොඩ එතන එක සැරේට 10,000 USD කින් වැඩේ පටන්ගත්තා 10,000 කියන්නේ ඒ platform එකේ බොහොම පොඩි ගානක් FOREX එකට වඩා එතන income එක හොදයි . හෙට අනිද්දමා 50000 USD තව එතනට invest කරනවා මාසෙකට 1500 USD easy හොයන්න පුළුවන් .

    අනිත් කෙනා තමා මට සප් එකක් දුන්නේ අනුරාධපුර සහන මල්ලි මේ විදියට සල්ලි හොයලා මගෙන් axio එකක් ගත්තා අලුත්ම අලුත් ඒ මොඩෙල් එක ඒකාලේ ලංකාවට ඇවිත් නැහැ . Mining rig එකක් දන හැටි . සියල්ලම කියලා දුන්නා කොහොමද කරන්නේ ඒ සියල්ල . තාම වැඩේ කරන යනවා අලුත් කොයින් මයින් කරන්නේ ඉස්සරහට හොද වෙන්න පුළුවන් . එකට නම් ලොකුවට වියදම් උනා ඉදිරියේදී හොද return එකක් එයි කියලා හිතනවා .

    මම උබලට මේවා කියන්නේ උබලට දියුණු වෙන්න මහන්සි නොවී ගොඩ යන්න බැහැ . මේවා බලලා ගොඩ යන්න try කරපන්. කඩදාසි වල වගේ තාම suppliers ලා ඉල්ලලා msg දන්නා එපා බොහොම කීපදෙනෙක් ගොඩ ගියා . සමහරු ජොබ් වලින් අයින් වෙලා වැඩේට බැස්සේ. උන්ට නම් වැරදුනේ නැහැ.

    online ජොබ් කරන උන් වාහන ගේනකොට උන්ට ඉරිසියාවෙන් උන් දිහා බලන්න එපා. මගෙන් වාහන ගත්ත උන් දිහා දැක්කම මට උන් ගැන මාර සතුටුයි ඒ වාහන ගත්ත එකට නෙවි . බොහොම පිටිසර පැත්ත කොල්ලෙක් මගෙන් ප්රිමියෝ එකක් ගත්තා FB දල ඇති. කොල්ලට වයස 27 යි . ගෙදර තිබුන එකම වාහනේ තාත්තගේ bike එක විතරයි අවුරුද්දකින් ගේ හැදුවා ඊට පස්සේ වාහනේ ගත්තා . ඔය විදියට තම දියුණු වෙලා තියෙන්නේ .

    ඕනෑම කෙනෙකුට මුල ඉදලා පටන් ගන්න පුළුවන් . ඇත්තටම මමනම් මැදින් පටන් ගත්තේ මුල ඉදලා කරන්න ඕන දේවල් මම සල්ලි යට කරලා කර ගත්තා . ඕනෑම කෙනෙකුට මේක depend වෙන්න පුළුවන් . කැපිටල් එකක් තියෙනව නම් අනිත් පැත්තෙන් සල්ලි එන විදියට පටන් ගන්න පුළුවන් . මුල ඉදලා කරන කෙනෙකුට අවම අවුරුද්දක් කට්ට කන්න වෙනවා .

    කරලා බලන්න - දියුණු වෙන්න .

    fb eke link eka denawada?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නැ මචන් මගේ UK account එකක් තියෙනවා එකට සල්ලි යවනවා trading platform වලනම් නම් % කපනවා. payoneer වලින් සල්ලි ලංකාවට ගෙන කොට ප්‍රශ්න එනවා බන් . අපේ account එකකට සල්ලි එනකොට ලොකු ගණන් හයිලයිට් වෙනවා . මුලින් 4.3M withdrew කල එකකට income tax ගෙවන්නත් උනා. Transaction ලොකුවට වෙන නිසා payoneer වලින් සල්ලි ගන්නේ නැහැ 5000 USD max limit එක 3500 USD වඩා මාස 3 කට වඩා එනවනම් CB එකට report වෙනවා

    එක ෆ්‍රී වෙන්නේ විදේශ සේවා එකේ ලිය පදිංචි උන්ටත් Midle east ඉන්න අයටත් විතරයි

    මුලින්ම කියන්න ඕනේ මේසදහා හොද කැපිටල් එකක් තියෙන්න ඕනේ . මට මේසදහා ලක්ෂ්‍ය 750,000 ක් ගියා වෙබ් සයිට් සැහෙන ප්‍රමාණයක් හදන්න ඕන උන නිසා . වෙබ් වල පීරලා හොද කී වර්ඩ් කීපයක් හොයා ගත්තා ලසන්ත මල්ලි නම් සුපිරි කිවර්ඩ් ටිකක් දුන්නා. ඒවා දාලා පළමු පියවර වෙබ් 10 ක් හැදුවා එ විදියට සයිට් 200 ක් විතර හද ගත්තා . සල්ලි වියදම් වෙන්නේ සයිට් එක හදන්න. පස්සේ සල්ලි වියදම් කරලා ගූගල් එකට ඔප්ටිමයිස් කරා එකට මගෙන් වාහන ගත්ත මල්ලිලා දෙතුන් දෙනෙක් සපෝර්ට් කරා ඔය විදියට දැනට සයිට් ලොකු ගානක් තියෙනවා මූලික වියදම ලක්ෂ්‍ය 11 ක් විතර ගියා දැන්නම් පොඩි පොඩි පොඩි update ටිකත් සයිට් රිනිව් කරන්නත් යන ගාන විතරයි . දැන් තමා සල්ලි ගලාගෙන එන්නේ මාසෙකට $ 1000 - 2500 දක්වා එනවා නමුත් සතියකට සයිට් 5 ක් - 10 හොස්ට් කරනවා . අපි සයිට් හොස්ට් කරන තරමට තමා අදායම එන්නේ.

    මම දැනට අවුරුදු තුනක විතර ඉදන් මාසයකට ඩොලර් 6000ක් වයර් ට්‍රාන්ස්ෆර් කරනවා. මටනම් තාම කිසිම income tax අවුලක් ආවේ නෑ. සම්පත් බැන්ක් එකේ IPG එකේ මම දන්නේ එකෙක් මට කිව්වෙ මාසේට රුපියල් ලක්ෂ දහයට වඩා ගෙනාවොත් තමයි සෙන්ට්‍රල් බැන්ක් එකට ට්‍රේස් වෙන්නේ කියලා. ඒත් මම මේ ජනවාරිවල ඩොලර් එක වැඩි වෙනකන් ඉදලා රුපියක් විසිහය ලක්ෂයක් ලංකාවට ගෙනාවා. ඒ ට්‍රාන්සැක්ශන් එකට මට ඩොලර් එකට මට රු. 180.35ක් හම්බ වුනා.

    මම එච්චර ගානක් බය නැතිව එක පාරම ගෙනාවේ මංගල සමරවීරම කලින් බජට් එකේදි කිව්වා විදේශ රටවලට ලංකාවේ ඉදන් සේවාවන් සපයන්නගෙන් ආදායම් බදු අය කරන්නේ එයාලා අවුරුද්දකට ආදායම රුපියල් කෝටි එකහමාර (150 million) පැන්නුවොත් විතරයි කියලා. ඉතින් මම කොහොමටත් අවුරුද්දට දැනට උපරිම ගේන්නේ රුපියල් එක්කෝටි විසිලක්ශයක් නිසා මට කිසිම අවුලක් නෑ. ඉන්කම් ටැක්ස් එකෙන් ලෙඩක් දැම්මොත් මට උන්ට පෙන්නන්න ඕන තරම් පෘෆ් තියෙනවා.

    ඉතින් උබ මේ ආදයම් බදු ගැන කියලා තියෙන ටිකවත් කිසිම පදනමක් නැති දේවල්. ඉතින් මට තියෙන ලොකුම ගැටළුව ලංකාවට ඔච්චර සල්ලි ගේන, පිටරවල්වල සේවා ආයතන පවත්වාගෙන යන උබ, උබටම අදාල ආදයම් බද්ද ගැනවත් දැන නොගත්තේ කොහොමද කියන එක.

    අනික් එක උබ පලවෙනියටම කියලා තියෙන වෙබ්සයිට් 200ක් හදලා සල්ලි හොයන ක්‍රමය (PBN - Private Blog Network) ගොඩක් යල් පැන ගිය ක්‍රමයක් කියලා SEO, Internet Marketing ෆීල්ඩ්ස්වල ඉන්න ඕන එකෙක් දන්නවා.

    ගූගල් පැන්ඩා, පෙන්ගුයින් අප්ඩේට්ස්වලින් පස්සේ ඕවට කෙලවෙලාම ගියා. වැඩිය තියා ඒ දවස්වල පට්ට ලාභ ලබපු about.com වගේ සයිට් වලටත් කෙලවුනා (අහලා නැත්තන් පොඩ්ඩක් හොයලා කියවලා බලපන්).

    ඉතින් මට උබට කියන්න තියෙන්නේ බොරු කියලා මෙතන ඉන්න අහිංසක පොඩි එවුන්ව රවට්ටලා උන්ගේ අතේ තියෙන සල්ලි ටිකටත් කෙළවන්න එපයි කියන එක.

    උබල වගේ උන් කරන මේ වැඩේට මාකටින්වලදි කියන්නේ Storytelling කියලා. උබලා වගේ උන් Quora එකේ දැන් ගොඩක් ඉන්නවා
    .
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63

    මචං මෙ කිව්ව ක්‍රමෙ යල් පැනපු එකක් නම් අළුත් ක්‍රම මොනවාද ?
    විස්තරාත්මකව ඔනි නැහැ. ඒ ක්‍රමවල නමවත් කියපන් .අපිටත් ට්‍රයි කරලා බලන්න .
    උඹ මාසෙකට ඩොලර් මෙච්චරක් ගේන්නෙ යු ටියුබ් වලින් ද ?
    ඒ කිව්වෙ ඇඩ්සෙන්ස්. මන් අහලා තියෙන විදියට ඇඩ්සෙන්ස් වලින් ඔය ගාණ හොයන්න පුළුවන් යු ටියුබ් එකෙන්. මට නම් ඔච්චර එන්නෙ නැහැ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    මචං මෙ කිව්ව ක්‍රමෙ යල් පැනපු එකක් නම් අළුත් ක්‍රම මොනවාද ?
    විස්තරාත්මකව ඔනි නැහැ. ඒ ක්‍රමවල නමවත් කියපන් .අපිටත් ට්‍රයි කරලා බලන්න .
    උඹ මාසෙකට ඩොලර් මෙච්චරක් ගේන්නෙ යු ටියුබ් වලින් ද ?
    ඒ කිව්වෙ ඇඩ්සෙන්ස්. මන් අහලා තියෙන විදියට ඇඩ්සෙන්ස් වලින් ඔය ගාණ හොයන්න පුළුවන් යු ටියුබ් එකෙන්. මට නම් ඔච්චර එන්නෙ නැහැ.

    උබේ ප්‍රශ්න ටික මේකේ දාපන් මචන්. මම මේ ත්‍රෙඩ් එක ආයි බලන්නේ නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1893070
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම දැනට අවුරුදු තුනක විතර ඉදන් මාසයකට ඩොලර් 6000ක් වයර් ට්‍රාන්ස්ෆර් කරනවා. මටනම් තාම කිසිම income tax අවුලක් ආවේ නෑ. සම්පත් බැන්ක් එකේ IPG එකේ මම දන්නේ එකෙක් මට කිව්වෙ මාසේට රුපියල් ලක්ෂ දහයට වඩා ගෙනාවොත් තමයි සෙන්ට්‍රල් බැන්ක් එකට ට්‍රේස් වෙන්නේ කියලා. ඒත් මම මේ ජනවාරිවල ඩොලර් එක වැඩි වෙනකන් ඉදලා රුපියක් විසිහය ලක්ෂයක් ලංකාවට ගෙනාවා. ඒ ට්‍රාන්සැක්ශන් එකට මට ඩොලර් එකට මට රු. 180.35ක් හම්බ වුනා.

    ලංකාවේ Financial year එක යන්නේ march April ඔය කාලේ ඉවර වෙනකොට අදායම් බදු එකෙන් ලියුම එනවා එක දිගට මස තුනක් හෝ වැඩිකාලයක් සල්ලි ගෙන්න ගත්තත් ඒ අවුරුද්දට කොහොමත් මට්ටුවෙන්නේ නැහැ . ඊලග අවුරුද්දේ බද බනිස්. අනික උබ සම්පත් බැංකුව කියන හොර ගුහාවත් එක නේ වැඩ කරන්නේ . ඔකේ කෙලි උබ දන්නේ නැති එකයි පුදුමේ. මට හිතගන්න පුළුවන් උබ කොහොමද බැංකුවත් එක්ක ඉන්නේ කියලා මමනම් පටන්ගත්ත දවසේ ඉදලා ඔකේ කිලි දන්නවා .

    මම එච්චර ගානක් බය නැතිව එක පාරම ගෙනාවේ මංගල සමරවීරම කලින් බජට් එකේදි කිව්වා විදේශ රටවලට ලංකාවේ ඉදන් සේවාවන් සපයන්නගෙන් ආදායම් බදු අය කරන්නේ එයාලා අවුරුද්දකට ආදායම රුපියල් කෝටි එකහමාර (150 million) පැන්නුවොත් විතරයි කියලා. ඉතින් මම කොහොමටත් අවුරුද්දට දැනට උපරිම ගේන්නේ රුපියල් එක්කෝටි විසිලක්ශයක් නිසා මට කිසිම අවුලක් නෑ. ඉන්කම් ටැක්ස් එකෙන් ලෙඩක් දැම්මොත් මට උන්ට පෙන්නන්න ඕන තරම් පෘෆ් තියෙනවා.

    උබේ වාසනාව වෙන්න ඇති . 150M හරි එත් මම tax ගෙවනවා සමහර විට මගේ බිස්නස් එක නිසා වෙන්න ඇති. අපිත් ලංකාවේ තියෙන සම්පත් , නේෂන් , boc , HNB ,comercial බැංකු එක්ක අවුරුදු 10කට වැඩ වැඩ කරනවා . online සල්ලි කෙසේ වෙතත මට ACC වලට වැටෙන පිටරට සල්ලි වලට විතරක් 2016 - 2018 විතරක් ලක්ෂ්‍ය 12 ක් බදු ගෙව්වා ESC කියලා 9.5 ගෙව්වා . කිබුලා අයියා දාන්නවා සීන් එක ඕනනම් අහාඅ බලපන් . පිටරට ඉදලා එන සල්ලි ගොඩක් වෙලාවට අදායම් බදු වලට අසුවෙන්නේ නැහැ එකත් වෙස්ටන් වගේ ක්‍රම වලට ගෙන්න ඕනේ. බැංකුවලට එවන ඒවා පුද්ගලිකව නම් ගොඩක් වෙලාවට අසුවෙන්නේ නැහැ . නමුත් වහනයක් හෝ ගෙයක් ඉඩමක් මිලදී ගැනීමේදී බදු file එකක් open උනත් පිටරට සිට ඒවා ඇති මුදල නිදහස් වෙනවා නමුත් CB එකේ records තියෙනවා .

    ඉතින් උබ මේ ආදයම් බදු ගැන කියලා තියෙන ටිකවත් කිසිම පදනමක් නැති දේවල්. ඉතින් මට තියෙන ලොකුම ගැටළුව ලංකාවට ඔච්චර සල්ලි ගේන, පිටරවල්වල සේවා ආයතන පවත්වාගෙන යන උබ, උබටම අදාල ආදයම් බද්ද ගැනවත් දැන නොගත්තේ කොහොමද කියන එක.

    අදායම් බදු නම් මම මහලොකුවට දන්නෙත් නැහැ හොයන්නෙත් නැහැ මගේ file හදන්නෙත් වෙන කොම්පැනියක් .සමහර විට යාම යම් දේවල් සම්බන්දයෙන් මම වැරදි වෙන්න පුළුවන් .

    අනික් එක උබ පලවෙනියටම කියලා තියෙන වෙබ්සයිට් 200ක් හදලා සල්ලි හොයන ක්‍රමය (PBN - Private Blog Network) ගොඩක් යල් පැන ගිය ක්‍රමයක් කියලා SEO, Internet Marketing ෆීල්ඩ්ස්වල ඉන්න ඕන එකෙක් දන්නවා.

    පුතා මම මෙතන ඔක්කොම කිව්වේ නැහැ . පිනට ගන්න උන් ගොඩක් ඉන්න නිසා අවශ්‍ය උන්ට මට පම් දැම්මා උන්ට විස්තර කිව්වා . අපරන ක්‍රම තම මුලින් කියන්න ඕනේ අලුත් ඒවා අවශ්‍ය නැහැ නේ මචන්. මුන්ට මට ඕන උනේ අදහසක් දෙන්න . උබ කියලා දීපන් මුල ඉදලා .

    ගූගල් පැන්ඩා, පෙන්ගුයින් අප්ඩේට්ස්වලින් පස්සේ ඕවට කෙලවෙලාම ගියා. වැඩිය තියා ඒ දවස්වල පට්ට ලාභ ලබපු about.com වගේ සයිට් වලටත් කෙලවුනා (අහලා නැත්තන් පොඩ්ඩක් හොයලා කියවලා බලපන්). එව්වා හරි . නමුත් පොඩි idea එකක් විතරයි දෙන්න ඕන උනේ . අනික මම හොයන්නේ මට නේ . උබ හොයන්නේ උබට.

    ඉතින් මට උබට කියන්න තියෙන්නේ බොරු කියලා මෙතන ඉන්න අහිංසක පොඩි එවුන්ව රවට්ටලා උන්ගේ අතේ තියෙන සල්ලි ටිකටත් කෙළවන්න එපයි කියන එක.

    උබල වගේ උන් කරන මේ වැඩේට මාකටින්වලදි කියන්නේ Storytelling කියලා. උබලා වගේ උන් Quora එකේ දැන් ගොඩක් ඉන්නවා

    story බැරිනම් ඕන රෙද්දක් උබ මේවා බොරු කියලා නේ කියන්නේ . එහෙනම් උබ කියලා දෙන්න . මම දැකපු එකක් තම ගොඩක් උනේ ගේ හිත හොද නැහැ . කෙනෙකුට ගොඩයන්න පොඩි idea එකක් දුන්නම field එකේ ඒ subject එකෙම ඉන්න සමහර උන්ට හිතට හරි නැහැ . ඒ තමන්ට වඩා ඉහලට යනවට ඒ ය අකමැති නිසා . තමන්ට වඩා අනික් උන් සල්ලි හම්බ කරනවට අකමැති නිසා . එක මේකේ ඉන්න අයට නොතේරුනාට අපිනම් දන්නවා . උබ අවංකව ම වැඩේට කැමතිනම් මෙතන ඉන්න උන්ට උගන්වපන් එකයි මනුස්ස කම. මම කරන්නේ නැහැ මට වෙලාවක් නැති නිසා . මම ඉගෙන ගත්ත අමාරුව මමයි දන්නේ මම ගොඩ ගිය හැටි මමයි දන්නේ . උබ මේකේ ඉන්න උන්ට කියලා දියන් ඉරිසියා නොකර. මොකද උබ හොද එකෙක් කියලා මම පෙර්සනල් දන්නවා . උබ කවුද කියලා මම පර්සනල් දන්නවා . උබ මොනවද කරන්නේ කියලා මම උබව පර්සනලි දන්නවා උබත් එක්ක තරහක් නැහැ .

    Mainly මේ field එකේ ඉන්නවනම් කැපවීම තියෙන්න ඕනේ. නැත්නම් කිසිම කෙනෙකුට දියුණුවක් නැහැ

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මචං මෙ කිව්ව ක්‍රමෙ යල් පැනපු එකක් නම් අළුත් ක්‍රම මොනවාද ?
    විස්තරාත්මකව ඔනි නැහැ. ඒ ක්‍රමවල නමවත් කියපන් .අපිටත් ට්‍රයි කරලා බලන්න .
    උඹ මාසෙකට ඩොලර් මෙච්චරක් ගේන්නෙ යු ටියුබ් වලින් ද ?
    ඒ කිව්වෙ ඇඩ්සෙන්ස්. මන් අහලා තියෙන විදියට ඇඩ්සෙන්ස් වලින් ඔය ගාණ හොයන්න පුළුවන් යු ටියුබ් එකෙන්. මට නම් ඔච්චර එන්නෙ නැහැ.

    aniwa matath meka dana ganna one danna ekek wath kiyanne na ne un kamathi nathuwa athi wena ekek mewa karanawata.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    මචං මෙ කිව්ව ක්‍රමෙ යල් පැනපු එකක් නම් අළුත් ක්‍රම මොනවාද ?
    විස්තරාත්මකව ඔනි නැහැ. ඒ ක්‍රමවල නමවත් කියපන් .අපිටත් ට්‍රයි කරලා බලන්න .
    උඹ මාසෙකට ඩොලර් මෙච්චරක් ගේන්නෙ යු ටියුබ් වලින් ද ?
    ඒ කිව්වෙ ඇඩ්සෙන්ස්. මන් අහලා තියෙන විදියට ඇඩ්සෙන්ස් වලින් ඔය ගාණ හොයන්න පුළුවන් යු ටියුබ් එකෙන්. මට නම් ඔච්චර එන්නෙ නැහැ.

    you tube වලින් මෙච්චර හොයන්න බැහැ . එහෙනම් හෙන පරණ පොරක් වෙන්න ඕනේ :D