http://android.mob.org/ මචන් උඹ ගේම් නේද හෙවුවේ?මෙන්න තියනවා බඩු පිරිලා.ඩවුන් කරලා ගහපන්.machan game ehemath gahana puluwanda meken ?

maxxa ban
rep+
eath meken game gahanna be neda
අරිනවා පුතේ අරිනවාඇර එඩියා ඇර.
+4

අයියෝ ඔක මොකක්ද නවෝද අයියේ.උඹට ආයේ රෙප් දෙන්න බැලූතැන්කු මචං පොස්ට් එකට.
මගෙ ගැලැක්සියට දුන්නු ගේම තමත් අමතක නෑ.
thnx yaluwaaaa mage 4n eke dan aluthen ena ewa gahana beeeehttp://android.mob.org/ මචන් උඹ ගේම් නේද හෙවුවේ?මෙන්න තියනවා බඩු පිරිලා.ඩවුන් කරලා ගහපන්.![]()

එල එල...... උඹේ වැදගත් thread එකක් දැක්කේ පලවෙනි වතාවට.......
Rep+


ගෑනි ගහල ඕකට.. දැන් හැදිල ඉන්නෙ 

මෙන්න මූ ත්රේඩ් එකක් දාලා..
පුදුමයිනේ..
කොහොම උනත් උඹ දාපු ත්රේඩ් වලින් වටිනම ත්රේඩ් එක එඩියො..
තෑන්ක්ස් කිව්වා..
maxxxxa
thnx yaluwaaaa mage 4n eke dan aluthen ena ewa gahana beeee
ekai baluweeee![]()
ගෑනි ගහල ඕකට.. දැන් හැදිල ඉන්නෙ
![]()


කුප්ප කතා අපා සහෝපැනඩෝල් app එක run වෙන්නෑ![]()
.අද නම් කමෙන්ට් එකක් ගහන්න මතක් වෙලා
.තැන්කු කිවා ඔන්නbump
අප්පටසිරි..මෙන්න මූ ත්රේඩ් එකක් දාලා..
පුදුමයිනේ..
කොහොම උනත් උඹ දාපු ත්රේඩ් වලින් වටිනම ත්රේඩ් එක එඩියො..
තෑන්ක්ස් කිව්වා..
මම මේ මගේ මංගල 1000 වෙනි පෝස්ට් එක දාන්න ත්රෙඩ් එකක් හොය හොයා ඉන්දැද්ද්යි මේක දැක්කා... කිව්වත් වගේ පට්ටයි...යකෝ බැදපු එවුන් කොම්පියුටර් අස්සේ මක්කැයි කොරන්නේ...
ඔන්න මගේ 1000 ට මටම ජය වේවා....
VGA එක කීයද බන්මචන් මම install කරද්දී VGA එක recognize කරන්න බෑ update කරන්නලු. එක කර ගන්නේ කොහොමද? මාත් පට්ට ආසයි android game ටිකක් එහෙම ගහන්න. ඒ නිසා කොහොම හරි හෙල්ප් එකක් දෙන්නකෝ
රිදෙනවා නේබලු මිනිස්සු ඕයි![]()
