ඔනෑම Android 'APK' File 1k කොම් එකේ රන් කරවමු

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    11.gif

    11.gif

    maxxa ban
    rep+
    eath meken game gahanna be neda
    11.gif

    ඇර එඩියා ඇර. :D
    +4
    අරිනවා පුතේ අරිනවා :lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹට ආයේ රෙප් දෙන්න බැලූ :( තැන්කු මචං පොස්ට් එකට.
    අයියෝ ඔක මොකක්ද නවෝද අයියේ.;)මගෙ ගැලැක්සියට දුන්නු ගේම තමත් අමතක නෑ.
    11.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි..:oo: මෙන්න මූ ත්‍රේඩ් එකක් දාලා..:rofl: පුදුමයිනේ..:dull: කොහොම උනත් උඹ දාපු ත්‍රේඩ් වලින් වටිනම ත්‍රේඩ් එක එඩියො..:yes: තෑන්ක්ස් කිව්වා..:love:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    1000.jpg

    මම මේ මගේ මංගල 1000 වෙනි පෝස්ට් එක දාන්න ත්‍රෙඩ් එකක් හොය හොයා ඉන්දැද්ද්යි මේක දැක්කා... කිව්වත් වගේ පට්ටයි...යකෝ බැදපු එවුන් කොම්පියුටර් අස්සේ මක්කැයි කොරන්නේ...

    ඔන්න මගේ 1000 ට මටම ජය වේවා....

    Last edited:

    Crezy Boy

    Member
    Dec 27, 2011
    705
    85
    0
    Colombo
    මචන් මම install කරද්දී VGA එක recognize කරන්න බෑ update කරන්නලු. එක කර ගන්නේ කොහොමද? මාත් පට්ට ආසයි android game ටිකක් එහෙම ගහන්න. ඒ නිසා කොහොම හරි හෙල්ප් එකක් දෙන්නකෝ
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    11.gif

    thnx yaluwaaaa mage 4n eke dan aluthen ena ewa gahana beeee
    ekai baluweeee :D
    11.gif

    :lol::lol::lol: ගෑනි ගහල ඕකට.. දැන් හැදිල ඉන්නෙ :rofl::rofl:
    :growl::growl:
    පැනඩෝල් app එක run වෙන්නෑ :dull:
    කුප්ප කතා අපා සහෝ:(.අද නම් කමෙන්ට් එකක් ගහන්න මතක් වෙලා:lol:.තැන්කු කිවා ඔන්න
    images

    අප්පටසිරි..:oo: මෙන්න මූ ත්‍රේඩ් එකක් දාලා..:rofl: පුදුමයිනේ..:dull: කොහොම උනත් උඹ දාපු ත්‍රේඩ් වලින් වටිනම ත්‍රේඩ් එක එඩියො..:yes: තෑන්ක්ස් කිව්වා..:love:
    11.gif

    මම මේ මගේ මංගල 1000 වෙනි පෝස්ට් එක දාන්න ත්‍රෙඩ් එකක් හොය හොයා ඉන්දැද්ද්යි මේක දැක්කා... කිව්වත් වගේ පට්ටයි...යකෝ බැදපු එවුන් කොම්පියුටර් අස්සේ මක්කැයි කොරන්නේ...

    ඔන්න මගේ 1000 ට මටම ජය වේවා....

    images
    මචන්.
    මචන් මම install කරද්දී VGA එක recognize කරන්න බෑ update කරන්නලු. එක කර ගන්නේ කොහොමද? මාත් පට්ට ආසයි android game ටිකක් එහෙම ගහන්න. ඒ නිසා කොහොම හරි හෙල්ප් එකක් දෙන්නකෝ
    VGA එක කීයද බන්
    බලු මිනිස්සු ඕයි :(
    රිදෙනවා නේ :lol: