ඔපරේෂන් (surgery) නැතුව ඇඟ ඇතුලෙ තියෙන ගල් අයින් කරන හැටි

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    ඒවා බොනකොට shape ද???අමුතු රසක් ඇති නේද ඉතිං.මට එපාවෙන්නේ ඒක නිසා...😐
    Amarui thama ithin.. guli ma thiyanawa 8.. bada kapagena organ ehkuth nathi karan... Passe sides effects ehemath enawa ne..

    Eeeta wada sapai, amaruwen hari meka bona eka.. ekai bonne
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Doctor ge details thiyenwa nam dapanko !

    මෙයාවම අල්ලන්න ඕන නෑ. ඕනම දේශීය පාරම්පරික හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් දන්නවා මේ ප්‍රතිකාරය කරන්න.
     
    • Like
    Reactions: teen_wolf

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    මෙයාවම අල්ලන්න ඕන නෑ. ඕනම දේශීය පාරම්පරික හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් දන්නවා මේ ප්‍රතිකාරය කරන්න.
    Anna hari.. eth samahra gon huththala innawa ban.horata beth karana. tikak hondata hoyala bala la yanna ona..

    Man dakka supirima sinhala beth karanne.. polpitiye wedha hamuduruwo.. amooo senaga.. salli ganne nah.. eth irida balanna numb ekak ganna . Friday udey indan inna ona.. Sunday udey patan gaththama.. monday dawal 12 withara wenakan eka digatama balanawa.. .. poddak fb eke search karala balahan..
     
    • Like
    Reactions: teen_wolf

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    බුම්පී

    බටහිර වෛද්‍ය ක්‍රමය අනුව මෙහෙම දෙකට යන්නේ නැත්තේ මොකක් හරි රිස්ක් එකක් මේ ක්‍රමේ තියෙන නිසාද?
    ------ Post added on Apr 12, 2023 at 6:18 AM
    No.. There as been a few reported mild adverse effects. But all depends on the size of the stones.

    PS: The reported adverse effects didn't did not lead to cessation of therapy.
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    Math operation eka karanna hitiye.. awasane sinhala beth karanna gaththa.. fatty liver thiyana hinda ekatath ekka beth karanne.. aththatama wenadata wada honda gathiyak thiyanawa.. thama sathi 2.. digatama karala update ekak dennam..

    Awul giyoth kohomath gall blader ain karanna wenawa ne.. eka hida sinhala beth try ekak denawa...

    Kidney stones nam patas gala arinawa.. mage amma ge gal dekak thibba.. beth biwwe dawas 2 .. gala missing.... Api sinhala beth walata hari watina kama denne nah..
    මේක වෙන්න පුලුවන්. මගෙත් වකුගඩු ගල් වගයක් අයින් කරා ඔපරේශන් නොකර. දියවෙන්න මෙහෙත් බීල නෙමෙයි. මුත්‍රාශය දිගේ පිට වෙන්න බෙහෙත් දීල.

    (මෙතනින් නෙමෙයි)

    Machan oyala beheth ganna wedamahaththayage contact ekak denna puluwan da ? inna thanath ekka
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    @pitiye.appu රතු මිරිස් කන හින්දයි මේ සේරම නස්පැත්ති... රතු මිරිස් කෑම අඩු කරල උදේ හවස නෙල්ලි රසකිඳ ටිකක් තම්බලා බොන්න.

    උදේට නියගලා අල පොල් එක්ක කාලා හිටියා නම් මේ කිසිම රෝගයක් නෑ.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Machan oyala beheth ganna wedamahaththayage contact ekak denna puluwan da ? inna thanath ekka
    Mey ban tikak adui.. eth sampurna suwayak nah.. masa 2 passe dan sathiyakata kali patta amaru una.. gas awilla, pain ekath ekka..

    Polpitiye hamuduruwo gawata yanna thama plan eka. Balamu ko eya gawatath gihin
     
    • Like
    Reactions: hi.dushan

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    Math operation eka karanna hitiye.. awasane sinhala beth karanna gaththa.. fatty liver thiyana hinda ekatath ekka beth karanne.. aththatama wenadata wada honda gathiyak thiyanawa.. thama sathi 2.. digatama karala update ekak dennam..

    Awul giyoth kohomath gall blader ain karanna wenawa ne.. eka hida sinhala beth try ekak denawa...

    Kidney stones nam patas gala arinawa.. mage amma ge gal dekak thibba.. beth biwwe dawas 2 .. gala missing.... Api sinhala beth walata hari watina kama denne nah..
    කොහෙන්ද අම්මා බෙහෙත් ගත්තෙ ?
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    කොහෙන්ද අම්මා බෙහෙත් ගත්තෙ ?
    Wennappuwe wedha nona kenek gen.. athatama mata adu una.. eth ban beth nawaththala dan sathi 3 wage wenawa.. ayeth gas awa.. gas awahama gold bladder pain eka enawa.. habai ithin ara wenada sathiyakata dawas 2 wath ena labba .. dan nah...
     
    • Like
    Reactions: Mali2009

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    Machan oyala beheth ganna wedamahaththayage contact ekak denna puluwan da ? inna thanath ekka
    https://maps.app.goo.gl/YvBgjV15AEnWQdPZ8

    ගල් වලටනම් ගොඩක් සින්හල වෙදමහත්තුරු දෙන බෙහෙත් හරියනව. මගෙ ඉන්ග්‍රීසි ඩොකත් කීවෙ පුලුවන්නම් සින්හල බෙහෙත් ටිකකුත් කරල බලන්න කියල. මොකද මගෙ වකුගඩු 2ම පොඩි ගල් බර ගානක් තිබ්බ 2015 වගේ ඉදන්. ගිය සතියෙන් scan එකක් කරා. දැන් ගල් 4යි තියෙන්නෙ
     
    • Like
    Reactions: hi.dushan