ඔපරේෂන් (surgery) නැතුව ඇඟ ඇතුලෙ තියෙන ගල් අයින් කරන හැටි

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මුලින්ම කියන්න ඕන මේ වෙදා යුනානි බුවෙක්. ඒක නිසයි මෙච්චරම දඟලල තියෙන්නේ. නමුත් මෙච්චරම නහින්න ඕන දේකුත් නෙවෙයි මේක. නමුත් කාගෙ කාගෙත් දැනුම පිණිස මෙන්න ගෙනාවා. 😁

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    ඔන්න ඔහොම වැඩ තමා කරන්න ඕනි. අනික් උන්ගෙ ඇදකුද හොයන්නෙ නැතුව. එතකොට නිකම්ම මිනිස්සු හරි දේ තොරගන්නව.
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔන්න ඔහොම වැඩ තමා කරන්න ඕනි. අනික් උන්ගෙ ඇදකුද හොයන්නෙ නැතුව. එතකොට නිකම්ම මිනිස්සු හරි දේ තොරගන්නව.
    මෙහෙම වැඩ කොච්චර නම් කෙරිල තියෙනවාද ලංකාවෙ මීට කලින් ... ඔය පළවෙනි වතාව නෙවෙයි නේ. 😁
     
    • Love
    Reactions: elajani and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    මෙහෙම වැඩ කොච්චර නම් කෙරිල තියෙනවාද ලංකාවෙ මීට කලින් ... ඔය පළවෙනි වතාව නෙවෙයි නේ. 😁
    මම ඒක කිව්වෙ උබට. උබ මේකෙ ගෙනත් අලවන්නෙ අනික් උන්ගෙ අඩුපාඩුනෙ වැඩි හරියක්
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    මටත් gallstones තියෙනවා,ළඟදී අහපු දේවල් නිසා operation කරන්නත් බයයි.ඒත් ඕවාට අදාළ facilities නැතුව හදිසියෙවත් මොනවාහරි වුනොත් කියලා ඕවාට බහින්නත් බයයි.මගේ නං ගොඩාක් පුංචි ඒවා තියෙනවා කිව්වේ...
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මටත් gallstones තියෙනවා,ළඟදී අහපු දේවල් නිසා operation කරන්නත් බයයි.ඒත් ඕවාට අදාළ facilities නැතුව හදිසියෙවත් මොනවාහරි වුනොත් කියලා ඕවාට බහින්නත් බයයි.
    එහෙම අමුතුවෙන් facilities ඕන නෑ මේකට
    මගේ නං ගොඩාක් පුංචි ඒවා තියෙනවා කිව්වේ...
    එහෙම නම් hospital admit වෙන්න ඕන නෑ මේ වගේ. බොන බේත් වලින් දිය කරන්න පුළුවන්
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    bada wireka karala gal yawanne bade thiyena gal da?
    etakota piththashe gal?
    ethakota kdiney stone?
    ඔය යුනානි ක්‍රමය, සිංහල ක්‍රමයට ඔහොම කරන්නෙ නෑ. ගල් දියවෙන බේත් දෙනව බොන්න. ගල තියෙන තැන අදාළ නෑ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    පිත්තාශයයේ ගල් කොහොමද බන් බඩ විරේක කරලා ගන්නේ මේක තමා මට නම් තියෙන ප්‍රශ්නය🙄

    මේ බේතෙන් පිත්තාශේ තීන ගල් ආමාෂේට ගමන් කරනවා
     
    • Wow
    Reactions: Asmodeus

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මේ බේතෙන් පිත්තාශේ තීන ගල් ආමාෂේට ගමන් කරනවා
    දන්න තරමින් පිතාෂයේ ඉඳන් ඔච්චර ලොකු ගල් ආමාශයට යන්න මාර්ගයක් නැහැ
    පිත්තාශය යෙන් ආමාශයට ශ්‍රාවය වෙන්නේ එන්සයිම විතරයි නේ
     
    • Like
    Reactions: Ryan08 and Asmodeus

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දන්න තරමින් පිතාෂයේ ඉඳන් ඔච්චර ලොකු ගල් ආමාශයට යන්න මාර්ගයක් නැහැ
    පිත්තාශය යෙන් ආමාශයට ශ්‍රාවය වෙන්නේ එන්සයිම විතරයි නේ
    නොදන්න තරමෙ ක්‍රමයක් තමයි මේ. 😁
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    පිත්තාශයයේ ගල් කොහොමද බන් බඩ විරේක කරලා ගන්නේ මේක තමා මට නම් තියෙන ප්‍රශ්නය🙄
    Bile is released into the small intestine via a connecting tube, the bile duct. so it could be those gallstones(bile stones) that moved to the intestines. but these gallstones can block the bile duct, thereby triggering pancreatitis, which is a life-threatening situation. I wonder how this doctor manages to remove gallstones by using a noninvasive medical procedure.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    නොදන්න තරමෙ ක්‍රමයක් තමයි මේ. 😁
    ඒක තමා ඇහුවේ අප්පුවෝ කොහොමද ඒක වෙන්නේ කියලා 🥴
    යමක් අහුවහම හිනා වෙන්නේ නැතුව උත්තර දුන්නා නම් වටිනව 🥰
     
    Last edited: