මචන්. හිත රිද්දන්න නෙමෙයි කියන්නෙ. උබේ පඩිය 20ක් විතරනම්. ලෝන් එකක් නොගෙන ටිකක් පරක්කු වෙලා හරි ඕන කරන වැඩේ කරගන්න බලන්න.සල්ලි ටික ටික ඉතුරු කරල. 20000 පඩියෙන් ලෝන් එකකටත් කැපුනම කොහොමද බන් ජීවත් වෙන්නෙ.? ටිකක් හොයල බලපන්, මේ එලකිරි එකේ කජුකිරි කොල්ලො ෆ්රීලන්ස් අරව මේව කරල ගෙදර ඉදන් මාසෙට හොයන ගනන්. කාලෙ නාස්ති කරන්නෙ නැතුව තමන්ගෙ ආදායම ටිකක් වැඩිකරගන්න බලන්න.එලකිරි එකෙන්ම උනත් ගොඩයන්න පුලුවන් වටින දේවල් ගොඩක් හොයාගන්න පුලුවන් වෙයි. ජය වේවා.