ඔප්පුව තියල personal loan ගන්න පුලුවන්ද?

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මචන්. හිත රිද්දන්න නෙමෙයි කියන්නෙ. උබේ පඩිය 20ක් විතරනම්. ලෝන් එකක් නොගෙන ටිකක් පරක්කු වෙලා හරි ඕන කරන වැඩේ කරගන්න බලන්න.සල්ලි ටික ටික ඉතුරු කරල. 20000 පඩියෙන් ලෝන් එකකටත් කැපුනම කොහොමද බන් ජීවත් වෙන්නෙ.? ටිකක් හොයල බලපන්, මේ එලකිරි එකේ කජුකිරි කොල්ලො ෆ්‍රීලන්ස් අරව මේව කරල ගෙදර ඉදන් මාසෙට හොයන ගනන්. කාලෙ නාස්ති කරන්නෙ නැතුව තමන්ගෙ ආදායම ටිකක් වැඩිකරගන්න බලන්න.එලකිරි එකෙන්ම උනත් ගොඩයන්න පුලුවන් වටින දේවල් ගොඩක් හොයාගන්න පුලුවන් වෙයි. ජය වේවා.
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    ඉස්සර බැන්කු අහින්සක මිනිස්සුන්ට ලෝන් දුන්න දියුනු වෙන්ඩ ,ගෙයක් හදා ගන්ඩ අඩු පොලියට.පස්සෙ ගත්ත උන් බහුතරෙ පොලු තිබ්බ හින්ද තමා ඔච්චර ජාති බලල ලෝන් දෙන්නෙ දැන්

    :yes::yes::yes::yes:
     
    hellolk

    Junior member
  • Dec 24, 2016
    125
    22
    18
    මචන්. හිත රිද්දන්න නෙමෙයි කියන්නෙ. උබේ පඩිය 20ක් විතරනම්. ලෝන් එකක් නොගෙන ටිකක් පරක්කු වෙලා හරි ඕන කරන වැඩේ කරගන්න බලන්න.සල්ලි ටික ටික ඉතුරු කරල. 20000 පඩියෙන් ලෝන් එකකටත් කැපුනම කොහොමද බන් ජීවත් වෙන්නෙ.? ටිකක් හොයල බලපන්, මේ එලකිරි එකේ කජුකිරි කොල්ලො ෆ්‍රීලන්ස් අරව මේව කරල ගෙදර ඉදන් මාසෙට හොයන ගනන්. කාලෙ නාස්ති කරන්නෙ නැතුව තමන්ගෙ ආදායම ටිකක් වැඩිකරගන්න බලන්න.එලකිරි එකෙන්ම උනත් ගොඩයන්න පුලුවන් වටින දේවල් ගොඩක් හොයාගන්න පුලුවන් වෙයි. ජය වේවා.

    :yes::yes::yes:
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    මචන්. හිත රිද්දන්න නෙමෙයි කියන්නෙ. උබේ පඩිය 20ක් විතරනම්. ලෝන් එකක් නොගෙන ටිකක් පරක්කු වෙලා හරි ඕන කරන වැඩේ කරගන්න බලන්න.සල්ලි ටික ටික ඉතුරු කරල. 20000 පඩියෙන් ලෝන් එකකටත් කැපුනම කොහොමද බන් ජීවත් වෙන්නෙ.? ටිකක් හොයල බලපන්, මේ එලකිරි එකේ කජුකිරි කොල්ලො ෆ්‍රීලන්ස් අරව මේව කරල ගෙදර ඉදන් මාසෙට හොයන ගනන්. කාලෙ නාස්ති කරන්නෙ නැතුව තමන්ගෙ ආදායම ටිකක් වැඩිකරගන්න බලන්න.එලකිරි එකෙන්ම උනත් ගොඩයන්න පුලුවන් වටින දේවල් ගොඩක් හොයාගන්න පුලුවන් වෙයි. ජය වේවා.
    ow ban uba kiyana eka eththa,mata newi ban malli loan eka ganne,uta me internet weda,computer weda theren ne ban.ekai man hoyala beluwe uth bank godakin ahala.mata loan danna vidiyak ne ban.