Personal Loan එකක් ගන්න

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචං මට දැනගන්න ඕනේ Personal Loan එකක් ගන්න හොදම bank එක මොකක්ද කියල :nerd::nerd:
    මගේ Basic 50ක් වගේ තමා සෙට් වෙන්නෙ මට 5laks වලට යන්න පුළුවන්නන් හොදයි ;)
    අව්රුදු 5කින් ගෙවල ඉවර වෙන්න ;)
    අඩුම interest rate එක තියෙන්නෙ මොන bank 1ද ??:(
    මාසෙට කියක් විතර වැටෙයිද බං 15කට වගේ ගලපගන්න පුළුවන්නන් හොදයි :(:(
    bump 1ක්වත් දාගෙන යමන් හැමෝටම සලකනවා

    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: sameira

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    • Like
    Reactions: menaka60

    sadun88

    Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    ගන්නවා නම් හොඳම වගේම අඩුම rate යන්නේ BOC තමයි..:yes::yes:
    එත් උන්ගෙන් loan එකක් ගන්න ගියාම ඉල්ලන්නේ නැති මගුලක් නෑ.. උඹ වැඩ කරන තැනින් 456 ද කොහෙද නැත්තම් 457 ද කොහෙද කියලා document එකක් තියෙනවා එක දෙන්න ඕනේ කියලා මැරෙන්න යනවා... :sorry: උඹ වැඩ කරන company එකෙන් ඒක sign කරනවා නම් ඒ වගේම උඹ වැඩ කරන company එක BOC list එකේ තියෙනවා නම් හොඳයි... ගන්න පුළුවන් වාත උනාට උන්ගේ තමයි අඩුම rate එක යන්නේ.

    එහෙම නැත්තම් DFCC හොඳයි 15.5%
    Commercial Bank හොඳයි 16.5%
    HNB මම දන්නා තරමට 17% හැබැයි 50ට වඩා salary නම් Guarantor නැතුව ගන්න පුළුවන් ලු... :confused:

    HSBC එකේ මේ ටිකේ යනවා ලු promotion එකක් 14.5% වගේ ගන්න පුළුවන් ලු... එකටත් උන්ගේ company list එකේ ඉන්න ඕනේ ලු.

    government banks ඇත්තටම හොඳයි හදිස්සියක් නැතුව ඉවසන්න පුළුවන් නම්, පොලිය එහෙම අඩු නිසා එත් private bank හොඳයි ඉක්මනට ගන්න පුළුවන් නිසා...:shocked:

    ඕක තමයි මගේ අත්දැකීම..:lol:
     
    • Like
    Reactions: menaka60

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,154
    113
    33
    ෆින්ලන්ඩ්
    Apo puluwan..

    Monthly payment 1a 8000 i - 12000i athra wai. Rate 1a anuwa thama. 9% rate 1ta may dawas wala bank 2k 3ka yanawa. Manager kenek alla gena shape 1y kara ganin. STAFF yanne. Staff 1y 1k set kara gathahi 1000k wage month ly wedi pura uta yana widiyata .. wade wasi...
     

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    Apo puluwan..

    Monthly payment 1a 8000 i - 12000i athra wai. Rate 1a anuwa thama. 9% rate 1ta may dawas wala bank 2k 3ka yanawa. Manager kenek alla gena shape 1y kara ganin. STAFF yanne. Staff 1y 1k set kara gathahi 1000k wage month ly wedi pura uta yana widiyata .. wade wasi...

    Ade monawada ban a banks?
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Thanks machanla mula idan hamotama rep dunna denna bari una unta heta dennan

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    • Like
    Reactions: jmzsl and HKavinda