ඔප්පු ගාස්තු

ruwanHM

Active member
  • Feb 20, 2023
    258
    201
    43
    ලක්ෂ 45-50, විතර ඉඩම් ගනුදෙනුවකදි, මුද්දර ගාස්තු, lawyer ට කීයක් විතර යනවද?
     
    • Like
    Reactions: Lovtus and ieannet

    ruwanHM

    Active member
  • Feb 20, 2023
    258
    201
    43
    සාමාන්‍යයෙන් මුද්දර ගාස්තු ඔප්පු වටිනාකමින් 4%
    Lawyer ගාස්තු 1%
    Lawyer ගාස්තු නම් වෙනස් වෙනවා එක එක අයගේ
    ඔප්පුවේ අපි ගන්න ගාණට වඩා අඩුවෙන් දැම්මොත් මොකද?...මේක Landsale ඉඩමක් නෙවෙයි...
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,494
    113
    colombo
    ඔප්පුවේ අපි ගන්න ගාණට වඩා අඩුවෙන් දැම්මොත් මොකද?...මේක Landsale ඉඩමක් නෙවෙයි...
    විකුණන කෙනා එක්ක කතා කරලා බලන්න
    Lawyer ගෙනුත් අහන්න.
    දෙමව්පියන්ගෙන් උරුම වෙන ඒවාට නම් හෙන අඩුවෙන් දාන්න පුළුවන්
     
    • Like
    Reactions: B.Chat and ruwanHM

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔප්පුවේ අපි ගන්න ගාණට වඩා අඩුවෙන් දැම්මොත් මොකද?...මේක Landsale ඉඩමක් නෙවෙයි...
    දන්න තරමින් දැන් එහෙම අඩුවෙන් දාන්න බැරි සීන් එකක් තියනව,
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මගේ රාජගිරියේ ඉඩමට වටිනාකම දැම්මේ රු.1000000 පර් 20 ට :D
     
    • Like
    Reactions: B.Chat

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,718
    7,917
    113
    මෙන්න මෙතන...
    Mehemai mam oka lawyer kenek gen ahuwa..normally deeds okkoma IRD eken blanne ne..but lot ekakin dynamic set ekak aragena un check krnwa..ehema check krna ekaka adu ganak dala tibunoth un valuation blala ayema hari ganata stamp duty gewanna wenwa..panelty ekak tynwda nam danne ne..oka tmai process eka..hodama de aduth nati wadith nati mada ganak dana eka
     
    • Like
    Reactions: Lovtus and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,328
    20,909
    113
    දැන් හෙන කේස් දන්න විදියට. හරියට කරන විශ්වාසවන්ත පළපුරුදු කෙනෙක්ට කියලා කරගන්න වෙයි වැඩ ටික. ඕක එතන අයත් එක්ක කතා කරලා සාධාරණ ගානක් දාන්න පුළුවන් වෙයි ගාන අඩු කරලා දානවා නම්. එයාලා දන්නවා නේ ඕවා ගැන.
     
    • Like
    Reactions: kinkon and Lovtus

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,234
    113
    ප*යාගල
    sorry.com
    කනෙක්ෂන් තියෙයි නම් අඩුවෙන් දාගන්න පුළුවන් . නැත්නම් කේස් දැන්. වටින්නෙ නැති ඉඩම් වලටත් උන් පට්ට ගනන් දානවා උන්ගෙ ගාන ගන
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔප්පුවේ අපි ගන්න ගාණට වඩා අඩුවෙන් දැම්මොත් මොකද?...මේක Landsale ඉඩමක් නෙවෙයි...
    දැන් ගොඩක් අඩුවෙන් දන්න බෑ... දේශීය ආදායම් එකෙන් ඔවා ට්‍රැක් කරලා පස්සේ ලියුම් ඒවනවා මුද්දර ගාස්තු ගෙවලා මදි ගෙවන්න කියලා...

    වලුවෙවේෂන් එකක් ගන්න පුළුවන් නම් අඩු ගාණක් දාලා වැඩේ ගොඩ දා ගන්න පුළුවන් වෙයි...
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    පළාත් ආදායම් එකට ගිහින් valuation එකක් ගන්න ඕනේ. ඔප්පුව අන්තිමට ලියලා තියෙන දවසට තමා හැබැයි value එක බලන්නේ. ඒ ගානට stamp duty වදින්නේ. තෑගි නම් 2% සින්නක්කර නම් 4% + lawyer ට 1% (වැඩි වෙන්නත් පුළුවන්).