ජීවිතයට සලකන විදියට රිටර්න් එක ලැබෙනවා

nidarsha91

Well-known member


  • මමත් මේ වගේ අතිශය භයානක පව් කරල ඇති කොයිම හරි ජීවිතේක. ඒකෙ ආනිසංශය තමයි මේ එන්නෙ. ඒකයි මම කිව්වෙ කාගෙහරි කර්මයක් හින්ද ඒ කෙනා ෆේල් වෙනව වෙන්න පුළුවන්. දුකට පත් වෙනව වෙන්න පුළුවන්. හැබැයි දැන දැනම ඒ කෙනාව අපි සතෙක් වගේ අත් ඇරල දාපුවම, හිතේ තියෙනවනෙ අපි කරපු වැඩේ. අන්න ක්‍රියාව ගොඩ නැගුනා. නිවුටන් 3 වෙනි නියමයට අනුව රිටර්න් එක ක්ෂණික කර්මයක් විදියට හරි නැත්තන් දන්නෙම නැති කාලෙම ආයෙ හම්බෙනවා. හොම්බෙන්ම යන්න වෙන්නෙ එතකොට.
     
    • Like
    Reactions: windows_ubuntu

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,904
    5,084
    113
    Pandora


    මමත් මේ වගේ අතිශය භයානක පව් කරල ඇති කොයිම හරි ජීවිතේක. ඒකෙ ආනිසංශය තමයි මේ එන්නෙ. ඒකයි මම කිව්වෙ කාගෙහරි කර්මයක් හින්ද ඒ කෙනා ෆේල් වෙනව වෙන්න පුළුවන්. දුකට පත් වෙනව වෙන්න පුළුවන්. හැබැයි දැන දැනම ඒ කෙනාව අපි සතෙක් වගේ අත් ඇරල දාපුවම, හිතේ තියෙනවනෙ අපි කරපු වැඩේ. අන්න ක්‍රියාව ගොඩ නැගුනා. නිවුටන් 3 වෙනි නියමයට අනුව රිටර්න් එක ක්ෂණික කර්මයක් විදියට හරි නැත්තන් දන්නෙම නැති කාලෙම ආයෙ හම්බෙනවා. හොම්බෙන්ම යන්න වෙන්නෙ එතකොට.

    මචං මන් උබේ thread එක කියෙව්වා, මට හරියට ඒක තේරුනේ නෑ. මට කියන්න ඕනි උනේ උබ ඔච්චර negative විදියට හිතන්න එපා. උබ ඔහොම හිතන්න හිතන්න හරියන්න තියෙන ඒවත් අනිත් පැත්තට කැරකෙනවා. අනික ඔය guilty feeling ඕවා අතැරලා දාපන්. ඕනි රෙද්දක් කියලා life එක fight කරපං.ඕනි හුත්තක් වෙච්චදෙන් මගේ ගේම ගහනවා මගේ ගමන යනවා කියල හිතපන්. කලින් කරපු පව් හින්දා මෙහෙම වෙන්නේ අරහෙම වෙන්නේ ගගා හිතන එක නවත්තපං.
     

    nidarsha91

    Well-known member
  • මචං මන් උබේ thread එක කියෙව්වා, මට හරියට ඒක තේරුනේ නෑ. මට කියන්න ඕනි උනේ උබ ඔච්චර negative විදියට හිතන්න එපා. උබ ඔහොම හිතන්න හිතන්න හරියන්න තියෙන ඒවත් අනිත් පැත්තට කැරකෙනවා. අනික ඔය guilty feeling ඕවා අතැරලා දාපන්. ඕනි රෙද්දක් කියලා life එක fight කරපං.ඕනි හුත්තක් වෙච්චදෙන් මගේ ගේම ගහනවා මගේ ගමන යනවා කියල හිතපන්. කලින් කරපු පව් හින්දා මෙහෙම වෙන්නේ අරහෙම වෙන්නේ ගගා හිතන එක නවත්තපං.
    උඹත් එක්ක 100%ක්ම එකඟයි මචන්. මමත් කාගෙන ආව එකෙක් තමයි. මට කිසිම නැවතීමක් ඕනෙ වුණේ නෑ. හැබැයි අවුරුදු 17න් ජීවිතේම කනාපිට හැරෙන්න ගත්තා. ඒත් කාගෙන ආව. පස්සෙ වෙච්ච දේවල් නිවී හැනහිල්ලෙ ගළප ගළප බලද්දි ඒව අතර සම්බන්ධතාවයක් හොයාගන්න ලැබුනා. ඒ වගේම, ඒ කාල සීමා එක්ක ගැළපෙන වෙනත් සම්ම්ත කාල සීමා හොයාගන්න ලැබුනා. අවසානෙට වෙන දේවල් අහමබයක් නෙමේ සහ, වෙන්න පුළුවන් අනතුරු අවම කරගන්න වගේම, තව තව කෙලවෙන මාර්ග වලින් වැලකිල ඉන්න ඩේට මොඩ්ලස් වලින් ප්‍රයෝජන ගන්න පාරවල් හොයාගන්න ලැබුනා. මේක මම නෙගටිව් විදියට හිතන එකේ ප්‍රතිඵලයක් නෙමේ මචන්.

    එලියෙන් බලන කෙනෙක්ට පේන්නෙ එහෙම තමයි. හැබැයි යම් යම් කාල සීමා අස්සෙ වෙන දේවල් වල සම්බන්ධතාවයක් තියෙනව මචන්. ඒව කොයින්සිඩන්ස් නෙමෙයි. අනාගතෙත් මෙහෙමම වෙනව කියල දන්නව නං මේ කතන්දරේ අත ඇරල ගිහිල්ලා.

    ඉතින් උඹ කියනව හරි. එහෙම තමයි මචන් මම කරන්නෙ. හැබැයි වැඩේ ගැන අවබෝදෙන් මචන්.

    මේක දැක්කම අනිවා මට පිස්සු කියයි ඔක්කොම. ඒත් අපි කැමති වුනු මිනිස්සු අපිව බල්ලො වගේ අත් ඇරල යද්දි අපිව වටින මිනිස්සු හම්බවෙනකන් මෙහෙම කාල ගත කරන්න වෙනවා.

    IMG_3753.jpg
    IMG_3754.jpg
    IMG_3756.jpeg

    IMG_3758.jpg
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,012
    2,144
    113
    Do something you love today brah..

    Everyone has their own problems and SWOT

    Take things methodically when going gets tough..

    Why won't you take a break in your career and do something else like studying or another field of work..

    I am reading a book called "Anil's Ghost", which is about a UN forensic anthropologist of our background, during our civil war - if you do not go behind money like a machine there seems to be lot of interesting careers..

    Hope you have an amazing day brah.. 👍
     
    Last edited:
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • Do something you love today brah..

    Everyone has their own problems and SWOT

    Take things methodically when going gets tough..

    Why won't you take a break in your career and do something else like studying or another field of work..

    I am reading a book called "Anil's Ghost", which is about a UN forensic anthropologist of our background, during our civil war - if you do not go behind money like a machine there seems to be lot of interesting careers..

    Hope you have an amazing day brah.. 👍
    Thank you so much brother
     
    • Love
    Reactions: Peace for All

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    hema deddi dana, danena positive deyak hema sidda wunada? math dan denawa nathi bari then hoyala. me wage place ekak nam thawath hoondaine. mata danagna one danena wenasak wunada kiyala? eka ahanne curiosity eka nisa.
    ow mage sahenna karadara adu una.wena pansal walata dunna wage newe.methana sahena wenasak tiyenawa.lankawe waten apu attamta rahat hamurduwo innawa eka wenna athi
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,540
    67,878
    113
    dane denna sambanda karagatte kohomada? katha karagatthe?
    Etanata call karama kiyanawa.dane denna nan lesi ne.daneketa join wenna puluwan kawuruhari dena.taniyen electric badu wage ewa pooja karanna puluwan.dane denna nan amarui taniyen.awurudu 2kata witara advance book wela tiyenne
     
    • Like
    Reactions: DiksonAlex

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,591
    5,579
    113
    Colombo
    Etanata call karama kiyanawa.dane denna nan lesi ne.daneketa join wenna puluwan kawuruhari dena.taniyen electric badu wage ewa pooja karanna puluwan.dane denna nan amarui taniyen.awurudu 2kata witara advance book wela tiyenne
    ok mcha..thanks details walata. math deyak pooja karna one
     
    • Like
    Reactions: Blair Solari

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    Dude since you seem to care a lot about animals, why not get involved in the Embark (Otara foundation)

    She had been insulted here for caring for dogs and not just humans but guess what she continues doing what she like..

    It's a very profitable business but the bitch makes it sound like charity work LOL.