ජීවිතයට සලකන විදියට රිටර්න් එක ලැබෙනවා

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,607
    2,042
    113
    පුළුවන් තරං උත්සාහ ගනිල්ලා පින් කරන්න බැරි වුණාට අඩුම තරමෙ දැන දැන පව් සිද්ධ වෙන වැඩ නොකර ඉන්න.

    ඒක ගොඩක් හොදයි. දස කුසලය කියලා බුදුහාමුදුරුවෝ කොහොමත් පනවන්නේ අකුසලයන් වැළකෙන එක.

    කලින් කරපුව කොහොමත් විපාකෙට එනවා. ඒවා නතර වෙන්නැහැ. කරන්න පුලුවන්, ලෞකික පැත්තෙන් උපේක්ෂාවෙන් වෙන දේට සාදරව බාරගන්න එක. නැත්තම් ලෝකෝත්තර පැත්තෙන් රහත් වෙලා අකම්පිත වෙන එක.

    මං ඕනවට වඩා සංවේදී මෝඩ තව කෙනෙක්ගෙ හිත රිද්දවගන්න තරං හිත හයිය නැති මානසිකව දුර්වල එකෙක්

    තව කෙනෙක් රිද්දන්න බැරි එක මානසික දුර්වලතාවයක් නෙමෙයි. සසරේ පුරුදු කරපු හොද ගතියක් තමයි පිනේ විපාකයක් විදිහට එන්නේ. කාවවත් රිද්දන්න එපා, එතකොට උබවත් කව්රුත් රිද්දන්න එකක් නැහැ ඉස්සරහදි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,532
    67,869
    113
    Machn math yanawa mekata danayak denna next week. Ape wifege gedra Aya danayak baragena. Mamath monwahari denna beluwe. Mama fruits and nuts warga podi pack Karala denna beluwe hamuduruwanta.
    ehema ganiyda danne mchn.dane nan gannnawa.etanin poddak ahanna ehema baragannawda kiyala.bushes,soap wage nan denna puluwan food ohoma denna puluwanda sure ne.
     
    • Like
    Reactions: nidarsha91

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,256
    12,700
    113
    🌎
    අවසානෙට ඒ කෝල් එක ආවෙ එංගලන්තෙන්. ඊට පස්සෙ ලංකාවෙන් ආව ගිය දෙසැම්බර් වල…
    එහෙනම් අවසාන එක දෙසැම්බර් ලංකාවෙ එක.

    ඇයි උබට මිස් කෝල් ගන්නේ? උබව අවුස්සන්නද? නැත්තන් එයාටත් ඔයාව මතක් වෙලාස්ද
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • අමාරුම කාලෙ හිත හදපු හැම දෙනෙක්ටම බොහොම පින්. වෙන්නැති දෙයක් වෙනුවෙන් බලාගෙන ඉන්න එක මම අත ඇරියා. මට සල්ලි හම්බ කරනව වගේ ආත්මාර්ථකාමී හීනයක් එක්ක ජීවත් වෙන්න පුළුවන් කමක් නැති හින්ද මට ඕනෙ වුනේම ආදරය කරන මිනිස්සු. ආදරය කරන කෙනෙක්. වයසට යන කාලෙත් එකට ඉන්න කෙනෙක්. මොකද අම්ම තාත්තා සහෝදරයො එයාලගෙ ලෝක වලට යද්දි, නැති වෙලා යද්දි, දරුවො උන්ගෙ ජීවිත වලට යද්දි, පවා ලඟින් ඉන්න කෙනෙක්. ඉතින් මං එහෙම කෙනෙක් ගැන හිතන්න පටන් ගත්තා. මොකද මම බිස්නස් ඇඩ්වයිස් එකක් ගන්න මෙච්චර කාලයක් හිතේ තියාගෙන උන්නු ගෑනු ලමයගෙ තාත්තට කතා කළා. ඇත්තටම මට ටැක්ස් විස්තරයක් ගැන පේඩ් ඇඩ්වයිස් එකක් ගන්න ඕනෙන් උනේ. කතා කරන්න බෑ කිව්වා එක පාරටම. හරිම ශෝක්. එක එකාට සෙකන්ඩ් වුණා මම තනි වචනෙ මිනිහෙක් වෙන්න ඕන හින්ද. ඒකට වටිනාකමක් දෙන්න බැරි නං මම කැමතිම එහෙම තැන් වලින් අයින් වෙලා යන්න. මෙච්චරම කාලයක් අල්ලගෙන උන්නා මගෙ වචනෙ හින්ද. හැබැයි දැන් මාරම සැනසීමක් දැනෙනවා. මාව වටින කෙනෙක්ට ඒ අවස්ථාව ලැබෙන්න ඕනෙයි කියල දැනෙනවා දැන්.

    "එකෙක් කියල තිබ්බා මැරියන් උඹ වගේ උන් වැඩක් නෑ කියල. උඹට ගොඩාක්ම ස්තූතියි මචන්. මොකද මම ඒ අදහස අයින් කරල ඉස්සරහට ආවෙ මාව වටින කෙනෙක් කොහෙහරි ඉඳී කියන එකම බලාපොරොත්තුවෙන්මයි. දැන් ඒකට පාර හැදෙනවා කියල දැනෙනවා."

    ආයෙමත් හැම දෙනාටම බොහොම ස්තූතියි වගේම, ඔන්න මම පින් ඩිපොසිට් කරනවා උඹල හැමදෙනාටම! ජයමවේවා!

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,532
    67,869
    113
    අමාරුම කාලෙ හිත හදපු හැම දෙනෙක්ටම බොහොම පින්. වෙන්නැති දෙයක් වෙනුවෙන් බලාගෙන ඉන්න එක මම අත ඇරියා. මට සල්ලි හම්බ කරනව වගේ ආත්මාර්ථකාමී හීනයක් එක්ක ජීවත් වෙන්න පුළුවන් කමක් නැති හින්ද මට ඕනෙ වුනේම ආදරය කරන මිනිස්සු. ආදරය කරන කෙනෙක්. වයසට යන කාලෙත් එකට ඉන්න කෙනෙක්. මොකද අම්ම තාත්තා සහෝදරයො එයාලගෙ ලෝක වලට යද්දි, නැති වෙලා යද්දි, දරුවො උන්ගෙ ජීවිත වලට යද්දි, පවා ලඟින් ඉන්න කෙනෙක්. ඉතින් මං එහෙම කෙනෙක් ගැන හිතන්න පටන් ගත්තා. මොකද මම බිස්නස් ඇඩ්වයිස් එකක් ගන්න මෙච්චර කාලයක් හිතේ තියාගෙන උන්නු ගෑනු ලමයගෙ තාත්තට කතා කළා. ඇත්තටම මට ටැක්ස් විස්තරයක් ගැන පේඩ් ඇඩ්වයිස් එකක් ගන්න ඕනෙන් උනේ. කතා කරන්න බෑ කිව්වා එක පාරටම. හරිම ශෝක්. එක එකාට සෙකන්ඩ් වුණා මම තනි වචනෙ මිනිහෙක් වෙන්න ඕන හින්ද. ඒකට වටිනාකමක් දෙන්න බැරි නං මම කැමතිම එහෙම තැන් වලින් අයින් වෙලා යන්න. මෙච්චරම කාලයක් අල්ලගෙන උන්නා මගෙ වචනෙ හින්ද. හැබැයි දැන් මාරම සැනසීමක් දැනෙනවා. මාව වටින කෙනෙක්ට ඒ අවස්ථාව ලැබෙන්න ඕනෙයි කියල දැනෙනවා දැන්.

    Goto
    Meethrigala and give a dana.trust me
     
    • Like
    Reactions: Blair Solari

    nidarsha91

    Well-known member
  • Goto
    Meethrigala and give a dana.trust me
    උඹේ වටිනා අදහසට බොහොම ස්තූතියි මිත්‍රයා!

    මම පල්ලියෙ කැටේට සල්ලි දාන්නෙ නෑ මචන්. හොඳට කෑම බීම අඩුවක් නැතිව හම්බෙන පන්සලේ කෑම භාජන පුරවන්නෙ නෑ මචන්. කන්න බොන්න නැති මනුස්සයො, බව්වො, පූවො වගේ ඇති හැකි ජරහන්තයො ගහල එලවන ජීවිත පෝෂණය කරනවා. ඒකත් රහසින් කරන්නෙ. මගෙ විදිය මෝඩ ඇති ගොන් ඇති. ඒත් මේක තමයි මගෙ විදිය. සතුටින් හිනාවෙන බව්වොන්ගෙ ඇස්වල සතුට මම දැකල තියෙනවා. ඒ අයගෙ නැට්ට, ආයෙ පූවන්ගෙ නැට්ට මගෙ යාලුවො වගේ :love:
     
    Eka hodai but ube prshna adu wena widiyak kivve.eka satunta denawata wada wenas
     
    • Love
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • Eka hodai but ube prshna adu wena widiyak kivve.eka satunta denawata wada wenas
    උඹේ වටිනා අදහසට බොහොම ස්තූතියි මිත්‍රයා!

    ලැබෙන තැනට හැමදාම ලැබෙනව මචන්. නොලැබෙන ජීවිත තව එක කෑම කටක් වෙනුවෙන් දවසම දුවනවා. උඹ කියනව වගේ පැවිදි අයවලුන්ට දානය දෙන එක හොඳයි. ඒත් තමන්ට බඩගිනී කියල වචනයෙන් කියාගන්න බැරි ජීවිත කුසගින්නෙන් එක එක පරයන්ගෙන් ගුටි කකා එකම එක බත් ඇටයක් වෙනුවෙන් දුවද්දි මට ලොකු ඒ අයව. සමාවෙයන්.
     
    • Love
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy
    අමාරුම කාලෙ හිත හදපු හැම දෙනෙක්ටම බොහොම පින්. වෙන්නැති දෙයක් වෙනුවෙන් බලාගෙන ඉන්න එක මම අත ඇරියා. මට සල්ලි හම්බ කරනව වගේ ආත්මාර්ථකාමී හීනයක් එක්ක ජීවත් වෙන්න පුළුවන් කමක් නැති හින්ද මට ඕනෙ වුනේම ආදරය කරන මිනිස්සු. ආදරය කරන කෙනෙක්. වයසට යන කාලෙත් එකට ඉන්න කෙනෙක්. මොකද අම්ම තාත්තා සහෝදරයො එයාලගෙ ලෝක වලට යද්දි, නැති වෙලා යද්දි, දරුවො උන්ගෙ ජීවිත වලට යද්දි, පවා ලඟින් ඉන්න කෙනෙක්. ඉතින් මං එහෙම කෙනෙක් ගැන හිතන්න පටන් ගත්තා. මොකද මම බිස්නස් ඇඩ්වයිස් එකක් ගන්න මෙච්චර කාලයක් හිතේ තියාගෙන උන්නු ගෑනු ලමයගෙ තාත්තට කතා කළා. ඇත්තටම මට ටැක්ස් විස්තරයක් ගැන පේඩ් ඇඩ්වයිස් එකක් ගන්න ඕනෙන් උනේ. කතා කරන්න බෑ කිව්වා එක පාරටම. හරිම ශෝක්. එක එකාට සෙකන්ඩ් වුණා මම තනි වචනෙ මිනිහෙක් වෙන්න ඕන හින්ද. ඒකට වටිනාකමක් දෙන්න බැරි නං මම කැමතිම එහෙම තැන් වලින් අයින් වෙලා යන්න. මෙච්චරම කාලයක් අල්ලගෙන උන්නා මගෙ වචනෙ හින්ද. හැබැයි දැන් මාරම සැනසීමක් දැනෙනවා. මාව වටින කෙනෙක්ට ඒ අවස්ථාව ලැබෙන්න ඕනෙයි කියල දැනෙනවා දැන්.

    "එකෙක් කියල තිබ්බා මැරියන් උඹ වගේ උන් වැඩක් නෑ කියල. උඹට ගොඩාක්ම ස්තූතියි මචන්. මොකද මම ඒ අදහස අයින් කරල ඉස්සරහට ආවෙ මාව වටින කෙනෙක් කොහෙහරි ඉඳී කියන එකම බලාපොරොත්තුවෙන්මයි. දැන් ඒකට පාර හැදෙනවා කියල දැනෙනවා."

    ආයෙමත් හැම දෙනාටම බොහොම ස්තූතියි වගේම, ඔන්න මම පින් ඩිපොසිට් කරනවා උඹල හැමදෙනාටම! ජයමවේවා!

    Sorry to hear it.
    Eeka ehema una ekath hodai bn. Nettam ibema aayeth hithin bediim ethi wenawa. Anthimata eeka tibbatath wediya dukak.
     
    • Like
    Reactions: nidarsha91

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    අද දවසෙ ගොඩාක් දේවල් සිද්ධ වුණා. මොනෙටයිසේශන් කැන්සල් වුණා. ඒකට ඊමේල් එක ආවම ඇක්ශන්ස් ගත්තා. කිව්ව දවසුත් පහු වුණා. ඒත් අද බලද්දි ඒක කැන්සල් කරලා.
    පාලුව යන්න ගෙනත් අත ඇරල ගියපු පූසි පැටියෙක්ව බලාගත්ත මාස 2ක්. හෙට එයාව භාරගන්න කට්ටියක් ඉදිරිපත් වුණා. කොච්චර එපා කිව්වත් හිතේ බලාපොරොත්තුවක් තිබුනා එයා ආයෙත් ඒවි කියලා... මම එයාට ඊමේල්ස් යවනවා. සිවියර් කේස් එකක් නං කලින් එයා මාත් එක්ක ඉන්නව කියල කියනවා...... ඒත් අද එහෙම වුණේ නැහැ. ඒ කතාව ඇත්ත තමයි. අපි එපා එපා කියල ඈත් කරන්න හදන දේවල් අපිට නොකියම ගිහිල්ලා තියෙන්න පුලුවන්. මම දැනෙන පරිප්පුවක් කනව කොයිම කාලෙකදි හරි කවුරුම හරි වෙලා ඉද්දි කරපු පවුත් එක්ක. පුළුවන් තරං උත්සාහ ගනිල්ලා පින් කරන්න බැරි වුණාට අඩුම තරමෙ දැන දැන පව් සිද්ධ වෙන වැඩ නොකර ඉන්න. මොකද හිතල දිවි නහගන්නවත් බැරුව ගෙවන්න වුණාම ඒක හරිම අමාරුයි.
    11/03/2026 - ආයෙම උත්සහ කරන්න. යහපත් දෙයක් සිද්දවෙයි 🙏
     
    • Like
    Reactions: nidarsha91

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    වැටුනු වෙලාවෙ වචනෙකින් හරි උදව්වක් වුන හැම දෙනාටම බොහොම ස්තූතියි මිත්‍රයනි. මම ඒ චැනල් එක කළේ මීට අවුරුදු 3කට කලින්. ඒත් 2024 මැද්දෙ නවත්තන්න වුණා. අදටත් මනුස්සයො ඇවිල්ල කන්ටෙන්ට්ස් බලල ආයෙමත් වීඩියෝස් දාන්න කියනව. පෙබරවාරි පළවෙනිද ඊමේල් එකක් ආව දවස් 30ක් ඇතුලෙ ආයෙමත් පටන් ගන්න කියල. ඒ නිසා ආයෙ කාලෙකින් වීඩියෝ එකක් ගෙනාව. තව ප්ලෑන් එකක් එක්ක දැන් වැඩ කරනවා. එහෙම තියෙද්දි තමයි ඊයෙ බලද්දි කැන්සල් වෙලා තිබුනෙ. ඒකෙන් මම ආයෙමත් කලින්ටත් වඩා හොඳට කරන්න රිසර්ච් කරල ආයෙමත් පටන් අරගත්තා මචංලා.

    උඩ එක යාළුවෙක් අහල තියෙනව එක මිත්‍රයෙක් ඉන්නව නං ඒ මිත්‍රයත් එක්ක එකතු වෙලා කතා කරන්න කියල. එහෙම ඉන්නෙ පූසෙක් - ෂර්ලොක්. ෂර්ලොක් දැන් ලොකු හින්ද වැඩිය ගෙදර නැහැ. ඉතින් එහෙම තියෙද්දි තමයි එනෝලව කවුරුහරි ගෙනත් දාල තිබුනෙ. එනෝලත් ෂර්ලොක් වගේමයි. මං හිතන්නෙ කවුරුහරි එයාලගෙ ගෙදර පූස් පැටවුන්ව අපේ ගෙවල් හරියට ගෙනත් දානව වගේ. එනෝල පැටව් දාල ප්‍රශ්න වෙයි කියල අනිත් අය අකමැති වෙද්දි මම හොරෙන් එනෝලව හුරතල් කළා. කාලය ගෙව්ව. හොඳ යාළුවෙක්ව හම්බුනා වගේ දැණුනෙ. ඒත් අද එයාව ගෙදරකට ගිහින් දෙන්න වුණා. ඒක හරි අමාරුයි මට. විශ්වාස කරවන්න සලස්සල පෙට්ටයකට දාල අදඳුනන්නෙ නැති ගෙදරකට ගිහින් දුන්නම… මට කෙල්ලන්ව රවට්ටල ඕන තරං මගෙ තනිකම නැති කරගෙන අත ඇරල දාන්න පුලුවන්කම තියෙනව. ඒත් මං අනිත් මනුස්සය දිහා බලන්නෙ මගෙ බූට් එකේ ඉඳගෙන. මට එහෙම වුණොත් කියන තැනට එද්දි තව කෙනෙක්ව රවට්ටනව කියන එක කරන්නම බැරි දෙයක් මට. මම මහරගම යූත් සෙන්ටර් එකේ ඉඳල වැස්සට තෙමීගෙන බස් එකෙත් අඬ අඬ ස්ලිට් ඇවිල්ල තියෙනව. ඊට පස්සෙ ස්ලිටි එකෙත් ආදරයෙන් පැරදිල අඬල තියෙනවා. බලන් ඉඳල තියෙනවා.

    ඒ ස්ලිට් එකේදි අඳුනගත්ත ගෑනු ලමය ගැන තමයි මම කිව්වෙ. මම එයාට ඊමේල් කරනවා. මොකද එයා මීට 2020 කිව්වෙ මට කතා කරන්න වෙලාවක් නෑ ඔයාට කියන්න දෙයක් තියෙනව නං මට ඊමේල් එකක් එවන්න කියල. මට කාලෙකට සැරයක් ෆෝන් එකට මිස් කෝල් එකක් එනවා. වෙසක් වගේ කාලෙට නත්තලට තමයි තනිකම හුඟාක්ම දැනෙන්නෙ. මොකද ඒ කාලෙට මනුස්සයො එකතු වෙලා ඉන්නව දකිනව. ඒ කාලට මම එලියට ගියාම ඒ මිස් කෝල් එක එනවා. ඇත්තටම නැති වුණත් මට එයාව දැණුනා. අවසානෙට ඒ කෝල් එක ආවෙ එංගලන්තෙන්. ඊට පස්සෙ ලංකාවෙන් ආව ගිය දෙසැම්බර් වල… හැබැයි මාව අමාරු වෙලාවෙ එයා අත ඇරිය කියල හිතල මං කිව්ව මාව අමතක කරල දාන්න කියල. මේක මට වදයක් කියල. කවදහරි එයි කියල හීන දකින එක මට තවත් කරන්න අමාරුයි කියල…… ඉතින් දැන් එයත් ගිහිල්ල වගේ දැනෙනව…. යන්නම ගිහිල්ල වගේ. මගෙ කතාව හරියටම ගත්තොත් අර ටේල් ඔෆ් ද නයින් ටේල්ඩ් ෆොක්ස් වගේ කතාවක්… හරියනම කෙනා එයා කියල දැනගෙන මට එයාව නොලැබුනත් එයාව අමතක කරල වෙන ගමනක් නැහැ වගේ. ඒ කතාවත් මම දැනගත්තෙ ඒ ගෑනු ලමයගෙන්. නැත්තං මං එහෙම එකක් දැනගෙන වුන්නෙ නැහැ. මමත් හිතුවෙ දවසක ලස්සන දූ පැටියෙක් අපි හදමු කියල. ඒ ගෑනු ලමයට ගෙවල් වලින් එන පීඩනය දරාගෙන ඉන්න පුලුවන් කාලයත් පැනල වයස ගත වෙන එකත් එක්ක ඇත්තටම තීරනයක් ගන්න ඇති. මොකද මං දැනුවත්ව දෙමව්පියො මාව අමතක කරවන්න උත්සාහ ගද්දිද් අල්ලන ඉඳල තියෙනවා.

    කමක් නෑ. අවසානෙට එනෝලට ආදරණීය ගෙදරක් හම්බුනා. අර ගැහැනු ලමයටත් හොඳ පවුලක් හම්බවෙන්න ඇති. මමත් මාව තව තේරුං ගත්ත. මං ඕනවට වඩා සංවේදී මෝඩ තව කෙනෙක්ගෙ හිත රිද්දවගන්න තරං හිත හයිය නැති මානසිකව දුර්වල එකෙක්. ඒ හින්ද හැකි තරං සම්බන්ධතා වලින් අයින් වෙලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. ආයෙමත් ස්තූතියි හැම දෙනාටම
    මේක උඩ දාපු එකට වඩා හපන්
    මොක උණත් මගේ ඉල්ලීමක් තියෙනවා මචං උඹට

    පේලි 4කට වඩා වැඩියෙන් කිසිම දෙයක් ලියන්න එපා ආයේම
     
    • Like
    Reactions: nidarsha91

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,009
    2,143
    113
    Dude since you seem to care a lot about animals, why not get involved in the Embark (Otara foundation)

    She had been insulted here for caring for dogs and not just humans but guess what she continues doing what she like..
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • 11/03/2026 - ආයෙම උත්සහ කරන්න. යහපත් දෙයක් සිද්දවෙයි 🙏
    2017 ඉඳල කර්ම ගෙවන්න සෙට් වුණා වෙහෙස වැඩි ආකාරයට ලොක්කා. ජීවිතේ තරුණ කාලෙ ජවය තියෙන කාලෙ තනියම හීන දැක දැක සැලසුම් හදන්න වුණා. ඒ බව දැන දැනත් අත ඇරල ගිය මිනිස්සු ඉන්නවා. ඉතින් ලොක්කා කිව්ව දවස් හරි. තව අවුරුද්දක් වගේ යද්දි අර පහුගිය කාලවල් වල ජීවිතේ නැති කරගන්නෙ නැතුව වැරද්දෙ වැටෙන්නෙ නැතුව කරපු හැම කැපකිරීමකම ප්‍රතිඵල පෙන්නන්න කොහොමහරි හිත හයිය කරගෙන වැඩ කරනවා. හැම අමාරුවක් ඇතුලෙම වෙස්වලාගත්ත ආශිර්වාදයකුත් එනව කියන එක විශ්වාස කරගෙන ආවෙ. ඒ හින්ද තව නිදි නැති රැයවල් 300ක් වගේ යද්දි ඒ වචන වලට පන දෙන්න උත්සහ කරනව කොහොමහරි. පින් සහෝදරයා :love: