ඔප්පු-තිරප්පු ආරක්ෂාව

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    හෙට සුනාමි පෙරහුරුවක් ගැන නිවුස් එකක් ගියා. ඒක නිසා තමා මේක මතක් උනේ.
    යාළුවනේ, ඔයාලා ඔප්පු- තිරප්පු වගේ දේවල් වල ආරක්ෂාව සදහා අරගෙන තියන පියවර මොනවද ?
    (ෆොටෝ කොපි අරන් තියාගන්න එක / බැංකු සේප්පු වල දාන එක වගේ පියවර........ )
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,372
    1
    17,101
    113
    −273.15°C
    bump

    tsunami GIF
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,615
    10,181
    113
    කේවියට් තහනම ද මොකද්ද ගන්නව නේද? ඒක ටිකක් හොයල බලන්න
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,445
    5,557
    113
    idam nadu walata original oppu usaviyata gannawa neda. iwara unama aye denawada e okkoma?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඔප්පුවක් නැතිවෙන එකේ අවධානම දන්න එකෙක් කියපල්ලකෝ. හරිනම් අපේ අතේ ඔප්පුව නැති වුනත් රජය සතුව තියෙන වාර්ථාවලින් විතරක් අදාල පුද්ගලයාට අයිති ඉඩම් මොනවද කියල තහවුරු කරන්න පුලුවන් වෙන්න එපැයි :baffled:
     
    • Like
    Reactions: eksudda

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    ඔප්පුවක් නැතිවෙන එකේ අවධානම දන්න එකෙක් කියපල්ලකෝ. හරිනම් අපේ අතේ ඔප්පුව නැති වුනත් රජය සතුව තියෙන වාර්ථාවලින් විතරක් අදාල පුද්ගලයාට අයිති ඉඩම් මොනවද කියල තහවුරු කරන්න පුලුවන් වෙන්න එපැයි :baffled:

    ඔප්පුව නැති වුණාට බය වෙන්න දෙයක් නැහැ. ඔප්පුව අත්සන් කරනකොට නොතාරිස් පිටපත් දෙකක් තියා ගන්නවා. එකක් නොතාරිස් ළඟ තියාගෙන අනිත් එක නොතාරිස්ගේ කලාපයට අයත් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට භාර දෙනවා. එහෙම භාර දෙන එකේ සහතික පිටපතක් ගන්න පුළුවන්. ඒකට, නොතාරිස්ගේ සම්පූර්ණ නම, ඔප්පුව ලියා සහතික කළ දිනය, ඔප්පු අංකය දැනගෙන ඉන්න ඕනේ.
     
    ඔය සල්ලි පොලියට දෙන උන් එහෙම ඉඩමේ ඔප්පුව ළඟ තියාගෙන සල්ලි දෙන බව අහල තියෙනවා. එහෙම ඔප්පුව අරන් උන්ට මොනවද කරන්න පුලුවන්?
     
    • Like
    Reactions: eksudda and Tz4400

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    ඔය සල්ලි පොලියට දෙන උන් එහෙම ඉඩමේ ඔප්පුව ළඟ තියාගෙන සල්ලි දෙන බව අහල තියෙනවා. එහෙම ඔප්පුව අරන් උන්ට මොනවද කරන්න පුලුවන්?

    එයාලා විකුණුම්කරයක් අත්සන් කර ගන්නවා. ඒක ලියාපදිංචි කරන්නේ නැහැ. ආපහු ගෙවලා ඉවර උනහම ඔප්පු ආපහු දෙනවා.
    දැන්නම් ගොඩක් අය උකස් ඔප්පුවක් අත්සන් කරලා ලියාපදිංචි කරනවා.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,688
    113
    ඔප්පුවක් නැතිවෙන එකේ අවධානම දන්න එකෙක් කියපල්ලකෝ. හරිනම් අපේ අතේ ඔප්පුව නැති වුනත් රජය සතුව තියෙන වාර්ථාවලින් විතරක් අදාල පුද්ගලයාට අයිති ඉඩම් මොනවද කියල තහවුරු කරන්න පුලුවන් වෙන්න එපැයි :baffled:
    දැන් හොර ඔප්පු හදන්න අමාරු කරල තියෙන්නෙ ගන්න කෙනයි විකුනන කෙනයි ඇගිලි සලකුනු තියන්න ඕන ෆොටෝ අලවල...