ඔප්පු / පත්ඉරු ප්‍රශ්නයක් .....

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    කොපියක් දුන්න කියලා මුකුත් වෙන්නෙ නෑ බං,,,, බයම නන් කේවියට් එකක් ගහලා රෙජිස්ටර් කරලා තියපන් එතකොට මොකෙට්ටවත් අත තියන්න බෑ
    keviat kiyanne mokakda machan
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මචංලා, අපේ ඉඩමක් විකුනන්න අදහස් කරනවා . ඒක ගන්න බලාපොරොත්තුවන කෙනෙක් මගෙන් ඉඩමේ ඔප්පුවේ කොපියක් ඉල්ලනවා (පත්ඉරුත් අපි ලග තියන නිසා දෙන්න හිතන් ඉන්නේ ). මෙහෙම දෙන එකේ අවදානමක් තියනවද ? එහෙම තියනවනම් අවදානම් රහිතව ඒක කරන්නේ කොහොමද ?

    ඉඩම ගන්න මනුස්සයාගේ පැත්තෙන් බැලුවොත් ඇත්තටම එයට බලන්න ඔප්පුව ඔනවෙනවනේ ... ඉතින් කරන්න පුළුවන් හොදම දේ මොකද්ද ?

    oppuwe copy ekak deepan. u ita passe hoyanna one dewal hoya gani. balen denna yanna epa. ehema unamath un seka karanawa