බිම්සවිය වෙනම සිස්ටම් එකක් නේ ?
බිම් සවිය මගදී නැවතිලා මම හිතන්නෙ.
ඒකට පිටරටකින් සල්ලි දුන්න. දැන් ඒ සල්ලි ඔක්කොම විනාස කරලා ආයේ සල්ලි දෙන්නේ නෑ. එකේදී ඉඩම් GPS පාවිච්චි කරලා හරියටම මැනල plan එකත් එක්ක ඔප්පුවක් දුන්න
බිම්සවිය වෙනම සිස්ටම් එකක් නේ ?
galle vala thama issellama kale ! 2018 di karla ivara uneKawda bola ahema kale...galle wala ahema karala nane ????
Hmm owfirst quality tama itin![]()
Apita nam dunna original sinnakkara oppu wenuwataKawda bola ahema kale...galle wala ahema karala nane ????
Naha meka deed of transfer walata direct replacement ekak. Equally powerfulබිම් සවිය කියන්නේ සින්නකර වලට වඩා බලය අඩු එකක් නේද?
සින්නක්කර (deed of transfer) නේද බලවත්ම..?
Ow ow apita ehema dunne ayemath manala.බිම් සවිය මගදී නැවතිලා මම හිතන්නෙ.
ඒකට පිටරටකින් සල්ලි දුන්න. දැන් ඒ සල්ලි ඔක්කොම විනාස කරලා ආයේ සල්ලි දෙන්නේ නෑ. එකේදී ඉඩම් GPS පාවිච්චි කරලා හරියටම මැනල plan එකත් එක්ක ඔප්පුවක් දුන්න
දැන් ඔප්පු ගාස්තු ගෙවන % එක කීයද යන්නේමටත් තියෙනව ඔප්පුවක් ලියන්න ලගදී